මගේ ජීවිතේ පලවෙනි වතාවට, ඊයේ....

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    මොන හුතක්ද යකෝ ඒ :frown: වෙන බැංකුවල කාර්ඩ් එක අයේ දෙන්න බෑ කියන්නේ. ගේම ඉල්ලාපන් සෙද්ද දැන් අලුතෙන් කාර්ඩ් එකක් ගන්න 1000 විතර පුදන්න එපයේ
    මටත් වුනා මේ වැඩේ ලංකා බැංකුව ඇතුලට ගිහින් ඉල්ලුවා මට උන් කියනවා කාඩ් එක වෙන කෙනක් ට පෙන්වන්න හොද නැහැ කියලා එතකොට ආරක්‍ෂිත නැහැ කියලා කාඩ් එකේ අංක උන් දැක්ක නිසා, එක නිසා මට මේක බ්ලොක් කරලා වෙන එකක් ගන්න කිව්වා බන්, නමුත් මට ඕනේ නම් Com Bank එකෙන් ලියුමක් ගෙන්න කිව්ව ඒ කාඩ් එක මගේ කියලා එතකොට දෙන්නනම් කිව්වා. මම තීරණය කළා Com Bank ශාකාවට යන්න වෙන නිසා අළුත්ම එකක් ගන්නවා කියලා.

    උන් කියන කතාවේ ඇත්තක් තියෙනවා බන් හිතපන්කෝ කාඩ් එකේ උන්ගේ ලග හිරවෙලා කෙනක් අරගෙන එනවා ඌ නොසැලකිල්ල නිසා මොකක් හරි දෙයක් කරලා සල්ලි නැති වෙනවා ඌ සැක කරන්නේ අර බැංකුවේ උන් නේද එක නිසා උන්ට බය ඇති එහෙම උනාම කාඩ් එක දෙන්න.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,749
    14,984

    Mona pake logic da bn a ?
    Ethakota api card eka payment karanna dunnama shops waladi ethana counter eke inna cashier ape card eka dakinawa neh.
    Ubawa haava karala bankuwe un. Ekai ubata kela nathuwa erala daanne kiyana hema huththama uba hoyanne balanne nathuwa pili ganna nisa.

    Card eka ahin dakka paliyata salli ussanna puluwan nam ithin fuel sheds wala unge as bandinna wenawa.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,633
    8,357
    113
    ඔය රජයේ කියන් ගූ බෙට් කවදාවත් විස්වාසනම් කරන්න එපා. දවසක් එකෙක් බලන් ඉද්දි සල්ලි ගන්න ගියා පීපල්ස් එකේ atm මැසින් එකකින් hnb කාර්ඩ් එකක් දාල ට්‍රයි කලා බැරිම තැන සිකිරුටි පොන්නයටත් කියල බැලුවා ඌ අම්බ ගවයෙක්. බරිම තැන hnb එකේම එකකින් ගත්තා දුර ගිහින්. පීපල්ස් බෑන්ක් එකට කතා කරල අහනකොට උන් කියපි සර් පින් එක අන්ක 6 නම් unge එටිම් එකෙන් ගන්න බැහැලු 🥴
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,301
    113
    Narcissistic Sociopath Manipulator
    Did you mean the gun between the legs_
    ඒක බුලට් එකක්නේ. 😁

    මගෙ එකපාරක් card එක හිරවෙලා තියෙනවා OGF එකේ...

    අඩෝ ඕක මටත් දවසක් උනා hnb atm එකක... ම්ම හිතන්නේ උන්ගේ security cam එක system එකකින් detect කරනවා අපි helmet දාලද ඉන්නෙ කියලා..
    කොහොමත් හෙල්මට් දාගෙන යන්න බැහැ බං උන් එනවුන්ස් කරනවා. දොරේ ස්ටිකර් එකක් අලවල තියෙනවා වත් පේන්නේ නැත්ද උඹලට? උඹලා මේ අද ඉපදුන උන් වගේනෙ. හැම වෙලේම නැහැ. සමහර වෙලාවට තමා. මං ජකට් එක දාලා හෙල්මට් දාලා මාස්ක් එක දාලා ගිහිනුත් තාම එනවුන්ස් කරලා නැහැ. මේ දවස් ටිකේ හෙල්මට් වෙඩි සීන් නිසා කියන්න ඇත්තේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    Mona pake logic da bn a ?
    Ethakota api card eka payment karanna dunnama shops waladi ethana counter eke inna cashier ape card eka dakinawa neh.
    Ubawa haava karala bankuwe un. Ekai ubata kela nathuwa erala daanne kiyana hema huththama uba hoyanne balanne nathuwa pili ganna nisa.

    Card eka ahin dakka paliyata salli ussanna puluwan nam ithin fuel sheds wala unge as bandinna wenawa.
    කාඩ් එක අංක ටික ලියා ගත්තාම Paypal වගේ 2d secure Payment Gateway එකකට OTP නැතුව Pay කරන්න පුළුවන් බන්, මම මගේ කාඩ් එකෙන් කරන නිසාම දන්නවා එහෙම පුළුවන් කියලා.

    3D Secure Payment Gateway වලදී විතරයි OTP එන්නේ. කඩේදී කාඩ් එකේ අංක ඔක්කොම ගහගන්න තියෙන හැකියාව අඩුයි කලබලය නිසා ගොඩක් වෙලාවට. CVV එක තියෙන පැත්ත එහෙම හරවනවා අඩුයි.

    කොහොම නමුත් බැංකුවේ උන් ඇහුවා කාඩ් එක මගේ කියල ඔප්පු කරන්නේ කොහොමද කියලා මම බන් Combank Digitel එකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ගියා එකේ කාඩ් එකේ අංක සමග මගේ නම පෙන්වන එක පෙන්වනලා උන්ට තහවරු කරන්න BOC වල උන් එහෙම දෙයක් බලන උන් නමේ තනි වචනයෙන් දෙයක් කියලා දනවා හරි උනත් වැරදි උනත් උන් එක්ක ඊට එහා කතා කරන්න බෑ , උන් මට කිව්වා කාඩ් එක දෙන්නම් කාඩ් එක මගේ කියල Com bank එකෙන් ලියුමක් ඕනේ කියලා ඉතින් බන් Com Bank ශාකාවක් ගමේ නැහැ එකට යන්න ඕනේ KM 22 දුරක් එක නිසා මම ශාකාවට ගිහින් කාඩ් එකම ගත්තා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    මොන හුතක්ද යකෝ ඒ :frown: වෙන බැංකුවල කාර්ඩ් එක අයේ දෙන්න බෑ කියන්නේ. ගේම ඉල්ලාපන් සෙද්ද දැන් අලුතෙන් කාර්ඩ් එකක් ගන්න 1000 විතර පුදන්න එපයේ
    අනුන්ගේ අතට ගියපු Card එකක් ආපහු ගන්න පිස්සුද බන්
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,746
    1,891
    113
    Galle
    මං බලාපොරොත්තු උනේ මීට වැඩිය වෙනස් කතාවක්... අවුලක් නෑ... සිරාවටම මං හිතුවේ පන්සලේ ඇන්ටි ගෙන් බ්ලෝ ජොබ් එකක් හරි හම්බෙලා කියලා... 🤣🤣🤣 කාඩ් ගැනානම් කියලා වැඩක් නෑ..
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,355
    1
    17,052
    113
    −273.15°C
    කාඩ් එක තියෙන බැංකුවේ ATM වලට හැර වෙන ඒවට දාන්න යන්න එපා. පොඩ්ඩ මිස් වුණ ගමන් කාඩ් එක කොහොමත් හිර වෙනවා.
    ආයේ ගන්න වෙන්නේ නෑ. කමර්ෂල් බෑන්ක් හැමතැනම වගේ ATM තියෙනවනේ. ඒකක් හොයාගෙන යන්න බැරි වුනාද?

    කාඩ් එක:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    කාඩ් එක තියෙන බැංකුවේ ATM වලට හැර වෙන ඒවට දාන්න යන්න එපා. පොඩ්ඩ මිස් වුණ ගමන් කාඩ් එක කොහොමත් හිර වෙනවා.
    ආයේ ගන්න වෙන්නේ නෑ. කමර්ෂල් බෑන්ක් හැමතැනම වගේ ATM තියෙනවනේ. ඒකක් හොයාගෙන යන්න බැරි වුනාද?

    Never had a problem using my LOLC debit card at any ATM (Some ATMs didn't support it but never got it stuck, they spat it out and said transaction failed or something like that)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    කාඩ් එක තියෙන බැංකුවේ ATM වලට හැර වෙන ඒවට දාන්න යන්න එපා. පොඩ්ඩ මිස් වුණ ගමන් කාඩ් එක කොහොමත් හිර වෙනවා.
    ආයේ ගන්න වෙන්නේ නෑ. කමර්ෂල් බෑන්ක් හැමතැනම වගේ ATM තියෙනවනේ. ඒකක් හොයාගෙන යන්න බැරි වුනාද?

    කාඩ් එක:

    ලංකාවේ වැඩියෙන්ම තියෙන්නේ BOC atm නේ. හැම අස්සක මුල්ලකම තියෙනවනේ. කොමර්ෂල් කියන්නේ කළුනික වගේ atm එකක්.
     
    • Wow
    Reactions: Absolute Zero

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    BOC atm එකකට මගේ කොමර්ශල් කාඩ් එක දාලා සල්ලි අරගත්තට පස්සෙ කාඩ් එක හිර වුනානෙ. Closed for maintenence කියල වැටුනා මැසිම. ඒකත් ගම්පහ කච්චේරිය ඉස්සරහ ATM මැසිම. දෙයියෝ බැලුවා වගේ සල්ලි ටික ගත්තට පස්සෙ බ්ලොක් වුනේ. නැත්තන් මට ගම්පහ ටවුමෙ හිඟා කන්න වෙන්නෙ ගෙදර එන්න.

    එහෙම්මම BOC එකට කෝල් කලාම උන් කිව්වා වෙන බැංකු වල කාඩ් හිර වුනාම ආයෙ දෙන්නෙ නෑ කියල. අන්තිමේ කොමර්ශල් එකට කෝල් කරල කාඩ් එක බ්ලොක් කලා.

    කිසා ගෝතමීටවත් වුනේ නැති දේවල් මට වෙන්නෙ.. :(