මගේ ජීවිතේ පසුගිය අවුරුදු 6 ආවර්ජනා..

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    පොර ටෝකක් දෙන්න ආවේ..
    මගේ ජීවිතේ මෑත වසර 7 වගේ කාලය තුල වෙච්චි දේවල් ටික කියන්න ආවේ..

    ව්‍යාපාරිකයෙක්
    පරිගණක උපදේශකයෙක්
    ත්‍රිමාණ සජීවිකරණ ශිල්පියෙක්
    ආයුර්වේද වෛද්‍ය සිසුවෙක්
    සාමාජ සේවකයෙක්

    එක පුද්ගලයෙක් චරිත රැසක් කරන්න උදව් කරපු හැමෝටම පිං

    13f6315.jpg

    ගොඩක් සන්තෝසයි සහෝ .... උබට තව දෙයක් list එකට දන්නා අමතකවෙලා තියනවා...ඒ තමයි මේ කාලයතුල උබ සමාජය ගැන ගත්ත අද්දැකීම් සම්භාරය !!! එක ලේසියෙන් කාටවත් ගන්න බෑ ...

    සාර්ථක ජිවිතයකට සුබපැතුම් !!!

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    ඔබ ගැන අන් අය හිතන දේට පෙනෙන දේට වඩා ඔබ ඔබ ගැන හිතන දේ ඔබට පෙනෙන දේ වැදගත්.
    there are no word to explain this but you have to understand without error.

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල. තමන්ගේ ජීවිතය ගත කරපු විදිහ දිහා හැරිලා බලද්දි තමන්ටම තෘප්තිමත් වෙන්න පුලුවන් නම්, ඒ ගතකරපු පහුගිය ජීවිතෙන් අනාගතයට හොදක් වෙනව නම් ඒක තමයි ලොකුම දේ. මල්ලි බෞද්ධයෙක් නම් ඔය කරපු දේවල් වලට අමතරව 2017 දි දහම් පොත් ටිකක් වැඩියෙන් පරිශීලනය කරලා යම් තරමකින් හෝ ධර්මාවබෝධයක් ලබාගන්න ඉලක්කෙත් දාගන්න. මිනිහෙක් සම්පූර්ණ වෙන්නේ ධනයෙන්, බලයෙන්, තත්වයෙන් විතරක් නෙවෙයි. අධ්‍යාත්මික පැත්ත අපි හැමෝටම තියෙන්න ඕනේ.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo

    :yes::yes:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo

    13f6315.jpg

    ගොඩක් සන්තෝසයි සහෝ .... උබට තව දෙයක් list එකට දන්නා අමතකවෙලා තියනවා...ඒ තමයි මේ කාලයතුල උබ සමාජය ගැන ගත්ත අද්දැකීම් සම්භාරය !!! එක ලේසියෙන් කාටවත් ගන්න බෑ ...

    සාර්ථක ජිවිතයකට සුබපැතුම් !!!

    ඒවා ගැන නම් පොතක් ලියන්න පුලුවන්
    අන‍ේ අප්පේ
    යාලුවෝ වගේ ඉන්න හොරුන්ට අහුවුන ඒවා
    අනන් මනන් ගොඩයි බන්