මගේ ජීවිතේ මාව වෙනස් කරපු Ted Talks දහයක්

Sen-lu

Well-known member


  • මේ පොරගෙම වැඩ ටික ටික කරන්න පටන්ගන්න කියල TED Talk එකක් තිබ්බ. බුවා ජර්මන් ඉගෙන ගත්ත හැටි ගැන එහෙම තිබ්බ. දැන් ඒක හොයන්න නෑ. සුපිරිම කතාවක් ඒක.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    ත්‍රෙඩ් එක බලලා මාත් ඕවා බැලුවා බලලා අම්මට ටෝක්ස් එකක් දාන්න ගිහින් කොරහෙන් දුන්නේ තාම ඔලුවේ තඩි ගෙඩියක් ඇවිත් . කන්න දෙන්නෙත් නෑ
     
    • Haha
    Reactions: nad253 and Panda_jr