2015 කම්පියුටර් උපාදියක් කලා...
ඒක කම්ප්ලීට් කලා..ගෙනෙරල් ඩිග්‍රි1ක් තියනවා...
ඉන් පස්සෙ පහුගිය අවුරුදු 6ම මම මුකුත් කලේ නෑ..
කලේ වෙන වෙන දේවල්...
මට දැන් අයිටී ෆීල්ඩ්1ට එන්න ඕන.
හොද පඩියක් ගන්න ප්‍රෝග්‍රැමින් ජොබ්1ක් ගන්න ඕන.
css/htmlටිකක් බලන්න ගත්තා.ඒත් මට පාරක් පේන්නේ නෑ ඉදිරියක්..
මගේ වයස30යි දැන්.
මේකෙ ඉන්නවා අයිටී ෆීල්ඩ්1ඒ දක්ශ,සෙල්ෆ් ලර්න් කල අය ගොඩක්..
මොනවද කරන්න ඕන..?
graphic, qa petta aasa ne wediya..