මගේ ජීවිතේ...

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    2015 කම්පියුටර් උපාදියක් කලා...
    ඒක කම්ප්ලීට් කලා..ගෙනෙරල් ඩිග්‍රි1ක් තියනවා...
    ඉන් පස්සෙ පහුගිය අවුරුදු 6ම මම මුකුත් කලේ නෑ..
    කලේ වෙන වෙන දේවල්...
    මට දැන් අයිටී ෆීල්ඩ්1ට එන්න ඕන.
    හොද පඩියක් ගන්න ප්‍රෝග්‍රැමින් ජොබ්1ක් ගන්න ඕන.
    css/htmlටිකක් බලන්න ගත්තා.ඒත් මට පාරක් පේන්නේ නෑ ඉදිරියක්..
    මගේ වයස30යි දැන්.
    මේකෙ ඉන්නවා අයිටී ෆීල්ඩ්1ඒ දක්ශ,සෙල්ෆ් ලර්න් කල අය ගොඩක්..
    මොනවද කරන්න ඕන..?
    graphic, qa petta aasa ne wediya..
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    6 years ma nikan hitiya da bro ?
    අයිටී ෆීල්ඩ්1 වැඩ කලේ නෑ..
    එක එක ආයතන වල වැඩ කලා..
    ටෙලිකමියුනිකේශන් කම්පැණි1ක ඩිලිවරි ඔෆිසර් කෙනෙක් විදියට වැඩ කලා..
    ආහාර නිෂ්පාදන ආයතනයක වැඩ කලා..ඔක්කොම ඇග මහන්සි කරන ඒවා
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,947
    13,859
    113
    126
    Hogwarts
    up

    අයිටී ෆීල්ඩ්1 වැඩ කලේ නෑ..
    එක එක ආයතන වල වැඩ කලා..
    ටෙලිකමියුනිකේශන් කම්පැණි1ක ඩිලිවරි ඔෆිසර් කෙනෙක් විදියට වැඩ කලා..
    ආහාර නිෂ්පාදන ආයතනයක වැඩ කලා..ඔක්කොම ඇග මහන්සි කරන ඒවා
    IT degry tiyan owa kale ai bn?
    ------ Post added on Sep 20, 2021 at 9:18 AM
     

    Sen-lu

    Well-known member
  • IT field එක ගැන නම් වැඩිය දන්නෙ නෑ. Generally 26 විතර පහු වුණා කියන්නෙ ලංකාවෙ carrier path එක වෙනස් කරනව කියන්නෙ ඉතින් ලේසි නෑ. හැබැයි උනන්දුව තිබුනොත් බැරි වෙන එකක් නෑ. Field එකේ experience එක තියෙන කෙනෙක් හරියටම කියයි කරන්න ඕන මොකක්ද කියලා. GD luck
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    IT field එක ගැන නම් වැඩිය දන්නෙ නෑ. Generally 26 විතර පහු වුණා කියන්නෙ ලංකාවෙ carrier path එක වෙනස් කරනව කියන්නෙ ඉතින් ලේසි නෑ. හැබැයි උනන්දුව තිබුනොත් බැරි වෙන එකක් නෑ. Field එකේ experience එක තියෙන කෙනෙක් හරියටම කියයි කරන්න ඕන මොකක්ද කියලා. GD luck
    thank you mchn
     
    • Like
    Reactions: sakilla

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,588
    6,862
    113
    වදුරව
    QA පැත්ත ෆොකස් කරොත් නරකද?
    නැත්තම් මුල ඉදල ජාවා බලන්න ගන්න. Online courses ඔනෙ තරම් තියෙනවා.හැබයි dev ටිකක් challenging 6 years non-tech background එක නිසා
     
    • Sad
    Reactions: usa_nihaal

    CobraBrother

    Well-known member
  • Jun 2, 2020
    110
    279
    63
    Software Engineering
    DevOps
    Azure / AWS
    Systems
    Network
    Cyber Security

    Mee subjects walin monahari ekak select karagena professional qualifications hadaganna. Study material one taram online tiyenawa.

    @TheRockSays Agreed.

    usa_nihaal

    මාත් හිතන්නේ ඔයාට general degree එකක් තියෙන නිසා, මේ එක ෆීල්ඩ් එකක් special කලොත් හොඳයි (Master's Degree කරන්න). Experience ඕනේ තමයි. ඒත් ඒක ගැන වැඩිය හිතන්න එපා. මාත් අවුරුදු 7ක් වෙන ෆීල්ඩ් එකක හිටියේ. දැන් කරන්නේ IT.

    Cloud (Azure / AWS), Cyber Security මේ දෙක සෑහෙන්න හොඳයි. ඉස්සරහට හොඳ ජොබ් මාකට් එකක් තියෙයි.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    ඔය අවුරුදු හය ඇතුලත උබට වැඩිම එක්ස්පීරියන්ස් තියෙන්නෙ මොන ෆීල්ඩ් එකෙන්ද?

    ඒ එක්ස්පීරියන්ස් වලින් උබ හිටිය සීනියර් ම පෝස්ට් එක මොකක්ද සහ ඊට කලින් තිබ්බ පෝස්ට් ටික කියපන් ඇඩ්වයිස් එකක් දෙන්න.

    Career පාත් එක වෙනස් නොකර වැඩියෙන්ම එක්ස්පිරියන්ස් තියෙන ෆීල්ඩ් එකෙන් හයර් ස්ටඩීස් කරල ඒකෙන්ම උඩට පලයන්.
    මොකද උබට දැනටම ඩිග්‍රි එකක් තියෙන නිසා ප්‍රශ්නයක් වෙන්නෙ නෑනෙ MBA එකක් වුනත් කරන්න.
     

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Mobile Dev or DevOps side eken try karanna mchn, backend yanawanam Go, Rust with cloud wage professionals la adu ewa balanna, demand eka wadi nisa awlak wenne na, wayasanam awlak na, issue eka wenne uba awrudu 6k wena field ekaka hitapu eka, yaluwekgen offer ekak set kara ganna