මගේ ටුවර් එකක පොඩි වීඩියෝ එකක්

321

Active member
  • Jan 15, 2008
    315
    58
    28
    මගේ ටුවර් එකක පොඩි වීඩියෝ එකක්

    මගේ ටුවර් එකක පොඩි වීඩියෝ එකක් හැදුවා...
    මේ පාර ගියේ පුකට්..
    නම අහුවහම හිනා යනවත් ඇති..
    පුකට් කියන්නෙ තායිලන්තේ දූපතක්.... ටුවරිසම් වලට හුගක් ප්‍රසිද්ධයි
    බීච් එකත් එක්ක හුගක් සම්බන්ද වෙච්ච තැන් තමයි තින්නෙ..

    Maya bay
    James Bond island හුගක් ප්‍රසිද්ධයි මොකද හුගක් ෆිල්ම් මේ තැන් වල රූගත කරල තියෙනව..

    අපි ගියේ පුකට් ඉදන්

    Mosquito island
    Monkey island
    Loh Samah Bay
    Pileh Cove
    Viking Cave
    Maya bay බලන්න
    ටුවර් එක ගියේ Speed Boat එකක
    කට්ටිය හොදයිද කියලා බලන්නකෝ..

    https://www.facebook.com/dilen.s.fernando/videos/10208726902671013/
     
    • Like
    Reactions: DjAtrocity