මගේ ටුවර් එකක පොඩි වීඩියෝ එකක්
මගේ ටුවර් එකක පොඩි වීඩියෝ එකක් හැදුවා...
මේ පාර ගියේ පුකට්..
නම අහුවහම හිනා යනවත් ඇති..
පුකට් කියන්නෙ තායිලන්තේ දූපතක්.... ටුවරිසම් වලට හුගක් ප්රසිද්ධයි
බීච් එකත් එක්ක හුගක් සම්බන්ද වෙච්ච තැන් තමයි තින්නෙ..
Maya bay
James Bond island හුගක් ප්රසිද්ධයි මොකද හුගක් ෆිල්ම් මේ තැන් වල රූගත කරල තියෙනව..
අපි ගියේ පුකට් ඉදන්
Mosquito island
Monkey island
Loh Samah Bay
Pileh Cove
Viking Cave
Maya bay බලන්න
ටුවර් එක ගියේ Speed Boat එකක
කට්ටිය හොදයිද කියලා බලන්නකෝ..
https://www.facebook.com/dilen.s.fernando/videos/10208726902671013/