මගේ ඩොක්ටර් රේට් එක

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,537
    10,301
    113
    44
    Living in an Atom
    469783274_1135925038104452_507992755951757388_n.jpg



    සත්‍යපාල කවදා නම් ඇත්ත කියාවිද
    ටිල්විංලා ගිය පාසැල් කවුරු දනීවිද
    එක පෑනෙන් විසඳුව එක ප්‍රශ්ණයක්ම වෙද
    මගේ ඩොක්ටර් රේට් එකත් ඒ පාරෙම අද

    -කැලුම් ජයසුමන
     
    • Haha
    Reactions: supun_sg