මගේ ඩෝබි යාලුවෙනේ, මේ ඇත්තද කියන්නෙ?🤭🤭

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,499
    2,306
    113
    මේ ක්‍රමේ හොදයි කියලා කියන උන්ගෙන් අහන්නේ.

    1.ඔය ක්‍රමේ කලාම මිණිස්සු ලෙඩ වෙන එක අඩු වෙනවාද? මොකද අනුරයාගේ ස්ටැට් වලට අනුව ජනගහනය මිලියන 22යි. බෙහෙත් අරං තියෙන්නේ මිලියන 80යි. එක මනුස්සයෙක් සාමන්‍යෙන් 4 පරක් තමා ලෙඩ වෙලා තියෙන්නේ.

    2. ඔය ක්‍රමේ කලාම බෙහෙත් ගන්න එක අඩු වෙනවාද?
    මොකද ජෙනරල් ප්‍රැක්ටිශනර් ගාවට ලෙඩ්ඩු ගියාම උන් ලෙඩාට බෙහෙත් දෙන් නැතුව ඉන්නවාද?
     
    • Like
    Reactions: Inigo Montoya

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,335
    21,971
    113
    තොපි වගේ උන්ට සල්ලි ලැබුනාම මුල අමතකයි
    උපතින්ම සල්ලිකාරයෝ වගේ හැසිරෙන්නේ
    රාජපස්සල වගේද?
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,095
    4,761
    113
    Sri Lanka
    ඔය dental ඒවාට උඹලට 100% අතින්ද? (උඹ UK කියල හිතාගෙන අහන්නේ)
    Depends machan. සමහර හදිස්සි කේසස් හොස්පිටල් එකෙන් කරගන්න පුලුවන්. ඒක නිකන් කරන්නෙ මන් දන්න විදිහට.

    ප්‍රයිවට් ඒවගේ කොටස් දෙකක් තියෙනවා. එකක් NHS approved . අනිත් එක ෆුල් ප්‍රයිවට්. NHS එකේ ගාන අඩුයි. ළමයින්ට ෆ්‍රී. ප්රෙග්නන්ට් ලේඩීස්ලට ප්රෙග්නන්සි එකෙන් පස්සේ අවුරුද්දක් යනකන් ෆ්රී.

    මගෙ නම් උනේ හක්කෙ දතක් කඩලා ගියා. ඩෙන්ටිස්ට් ගාවට ගියාම ඩැමෙජ් උන එක ගලවන්න උනා. ඉම්ප්ලාන්ට් එක ලන්කාවේ පට්ට ලාබයි. ඉතින් ලන්කාවෙන් කලා.

    අන්න ඒකයි. ඒ ගොඩක් උන් බයියො.
    පොලිටික්ස් ගාවගන්න එපා බන් හැම එකටම. බය්යො, ටොය්යො, ජෙප්පො කියලා නෑ. තාමත් රටට උන්ඩියල් කරලා සල්ලි එවන රට හදන්න මාර කැක්කුමක් තියෙන උන් මන් දන්නවා.

    ලංකාවෙ හොඳම තැන් මොනවද ඒකට? කීයක් වගේ යනවද?
    මන් කරේ Dentz Avenue කියලා තැනකින්. මට නම් හොදයි.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,775
    5,019
    113
    තොපි වගේ උන්ට සල්ලි ලැබුනාම මුල අමතකයි
    උපතින්ම සල්ලිකාරයෝ වගේ හැසිරෙන්නේ
    Sarcasm දන්නෙ නැත්ද බං 😂
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,415
    2,163
    113
    ~ගෙදර~

    ado ado umbath mona hari kunu godak ussan awith atha arinawa. hithanne balanne naha,
    rata indagena ena un oya dewal karaganne PVT hospital walin , anduwe ewata yanne nahane. anduwe ewata gihin balapan minissu duk windina hati OPD wala patta polim gahila inne, mama nam kiyanne me karanna yana wede hondai podi leda walata main hospital yanna one nahane. hadissiyak unoth main hospital ekata yanna puluwan, Doctors lata epa wenne patta leddu godak main hospital walata dawasa gane eddi eka handle karanna baha, nikamata ragama hospital ekata gihin balapan patta senaga inne. minissu bima inne.