මගේ දැනගැනීම පිණිස.

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,576
    113
    1. ඇයි මේකෙ ඉන්න මෙම්ම්බර්ස්ලා අනිත් අයට නීතිය උගන්නන්න හදන්නෙ.
    2. ඇත්තටම ඒකෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ.
    3. තමන්ට නීතිය කඩන්න බැරි නිසා අනිත් අයත් එහෙම ඉන්න අවශ්‍යයි කියලා හිතන එක ද ?
    4. අනෙකුන් නීතියට අවන්නත නොමැති නම් තමන්ට සමාජයේ නිදහසේ සිටීමට නොහැකිවේ කියා සිතා ද?
    5. මානසික සතුටක් උදෙසා අනෙකුන් බිය කිරීමට ද?
    6. නැත්තං මොන බම්බුවකට ද?​
    මට මේක පැහැදිලි කරන්න පුලුවන් ද ? මොකද ෆෝරම් එකක එකෙක් දෙන්නෙක් හදලා හෝ බය කරලා රටක් හදන්න හෝ සමාජයක් වෙනස් කරන්න බැහැ කියලා ඔයාලා හොදටම දන්නවනෙ.
     
    • Wow
    Reactions: Nidarshana_k

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,303
    77,286
    113
    1. ඇයි මේකෙ ඉන්න මෙම්ම්බර්ස්ලා අනිත් අයට නීතිය උගන්නන්න හදන්නෙ.
    2. ඇත්තටම ඒකෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ.
    3. තමන්ට නීතිය කඩන්න බැරි නිසා අනිත් අයත් එහෙම ඉන්න අවශ්‍යයි කියලා හිතන එක ද ?
    4. අනෙකුන් නීතියට අවන්නත නොමැති නම් තමන්ට සමාජයේ නිදහසේ සිටීමට නොහැකිවේ කියා සිතා ද?
    5. මානසික සතුටක් උදෙසා අනෙකුන් බිය කිරීමට ද?
    6. නැත්තං මොන බම්බුවකට ද?​
    මට මේක පැහැදිලි කරන්න පුලුවන් ද ? මොකද ෆෝරම් එකක එකෙක් දෙන්නෙක් හදලා හෝ බය කරලා රටක් හදන්න හෝ සමාජයක් වෙනස් කරන්න බැහැ කියලා ඔයාලා හොදටම දන්නවනෙ.
    ඇයි උඹ මේකේ ඉන්න උන් කියන ඒවා ඕනවට වඩා සීරියස් ගන්න හදන්නෙ? ;) ;)