මෙන්න මේක තමයි මේ website එකේ ඇත්ත තත්වේ. සමහර උන් කුණුහරප කිය කියා බනිනවා. අම්මගෙන් පටන් අරන් මුළු පරම්පරාවටම බනිනවා. එත් උන්ගේ ඒවා ඇඩ්මින් ලට පෙන්නේ නෑ. මේ වගේ කොල්ලෙක් මොකක් හරි දැම්මොත් උගේ ඒවා අයින් කරනවා.. ටින් ටින් ගෙ ගෙවල් තණමල්විල...