මගේ දුක

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුතා, ඔය වගේ අත්දැකීම් අපි කාටත් තියනවා. වඩා වැදගත් දේ ඔයවගේ දේවල් වලින් කඩා නොවැටීම. ඔය දුක ටික කලක් තියෙයි......මතක තියා ගන්න කාලය තමයා හොද ම ඖෂධය......ඔය තුවාලය කාලය හොදකර දමාවි.......නමුත් පාර පාර ඉන්න හදන්න එපා...‍මොනව හරි හයපත් වෙන වැඩකට අවධානය ගෙනියන්න.......!!!!:yes::yes:
     
    May 1, 2011
    1,146
    97
    0

    ස්තුති යාළුවා
     
    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0
    ටික කාලෙකින් ඕක අමතක වෙලා යයි.:yes:... අමතක කරන්නම බෑරිනම් කෙල්ලව කෝමහරි ඕනෙනම්.:growl:. ටෝක් කරන එක නවත්තන්න එපා.;). අත්තෙන් අත්තට පනින්න කෙල්ලෝ දක්ෂයි.:lol:. අත්දෑකීමෙන් කියන්නේ...:shocked: හෑබෑයි... ඒ වගේ කෙල්ලෝ ෂුවර් කරන්න බෑ..:dull: risk එකක් තියන් වෑඩේ කරපන්.. :lol: :lol: :lol: