:love: Keep up the good work bro.
thilina_k Well-known member Jan 4, 2015 609 624 93 Oct 24, 2022 #61 Keep up the good work bro. Reactions: EvelynCarnahan and Shamal3001
SK29 Well-known member Apr 14, 2017 7,428 8,778 113 Oct 24, 2022 #62 Great work!! Reactions: EvelynCarnahan and Shamal3001
Shamal3001 Well-known member Sep 22, 2021 7,224 12,019 113 Oct 25, 2022 #63 Kalegana said: ඇත්ත නම් සුපිරි වැඩක්.. Click to expand... Photo proof uploaded මිනිස්සුන්ගේ පින්තුර දාන්න ආස නෑ . ඒ් නිසා බෙහෙත් වල පින්තූරයක් දැම්මා. @Anonymous_Abstract මාකටින් තමයි කරන්නේ. මෙහෙම හරි මාකට් කරලා තව කෙනෙක් සුවපත් වෙනවනේ බන්. මෙහෙම කරන්න උඹටත් සිත් පහල වේවා ! Anonymous_Abstract said: emotional marketing. munge reply balanakota mekath den FB vage Click to expand... ------ Post added on Oct 25, 2022 at 4:38 AM Last edited: Oct 25, 2022 Reactions: EvelynCarnahan
Kalegana said: ඇත්ත නම් සුපිරි වැඩක්.. Click to expand... Photo proof uploaded මිනිස්සුන්ගේ පින්තුර දාන්න ආස නෑ . ඒ් නිසා බෙහෙත් වල පින්තූරයක් දැම්මා. @Anonymous_Abstract මාකටින් තමයි කරන්නේ. මෙහෙම හරි මාකට් කරලා තව කෙනෙක් සුවපත් වෙනවනේ බන්. මෙහෙම කරන්න උඹටත් සිත් පහල වේවා ! Anonymous_Abstract said: emotional marketing. munge reply balanakota mekath den FB vage Click to expand... ------ Post added on Oct 25, 2022 at 4:38 AM
Erzo Well-known member Aug 4, 2018 8,314 9,487 113 Heaven :p Oct 25, 2022 #64 කියක් ගියාද මචන්? මටත් බෙහෙත් ටිකක් අරන් දෙන්න ඕන. මොනාද උන්ගෙ රික්වයර්මන්ට්, ඕන බෙහෙත් මොනාද කියල කොහොමද දැනගන්නෙ? විස්තර ටිකක් කියහන්කො.. Reactions: EvelynCarnahan and shenat
කියක් ගියාද මචන්? මටත් බෙහෙත් ටිකක් අරන් දෙන්න ඕන. මොනාද උන්ගෙ රික්වයර්මන්ට්, ඕන බෙහෙත් මොනාද කියල කොහොමද දැනගන්නෙ? විස්තර ටිකක් කියහන්කො..
Shamal3001 Well-known member Sep 22, 2021 7,224 12,019 113 Oct 25, 2022 #65 Erzo said: කියක් ගියාද මචන්? මටත් බෙහෙත් ටිකක් අරන් දෙන්න ඕන. මොනාද උන්ගෙ රික්වයර්මන්ට්, ඕන බෙහෙත් මොනාද කියල කොහොමද දැනගන්නෙ? විස්තර ටිකක් කියහන්කො.. Click to expand... සල්ලි භාර ගන්නේ නැහැ. බෙහෙත් බාර ගන්නවා වට්ස්ඇප් කරලා දැන ගන්න පුලුවන් Contact them directly. https://www.ncisl.health.gov.lk/?page_id=84 Whatsapp +94777468503 Reactions: EvelynCarnahan, Erzo and shenat
Erzo said: කියක් ගියාද මචන්? මටත් බෙහෙත් ටිකක් අරන් දෙන්න ඕන. මොනාද උන්ගෙ රික්වයර්මන්ට්, ඕන බෙහෙත් මොනාද කියල කොහොමද දැනගන්නෙ? විස්තර ටිකක් කියහන්කො.. Click to expand... සල්ලි භාර ගන්නේ නැහැ. බෙහෙත් බාර ගන්නවා වට්ස්ඇප් කරලා දැන ගන්න පුලුවන් Contact them directly. https://www.ncisl.health.gov.lk/?page_id=84 Whatsapp +94777468503
shenat Well-known member May 13, 2007 58,689 87,067 113 ආශ්චර්යමත් රටක Oct 25, 2022 #66 Good job Reactions: EvelynCarnahan and Shamal3001