මගේ දෙවෙනි ඇමරිකන් ප්‍රොජෙක්ට් ඒක

vj3660

Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    මට අද පුදුම සතුටුයි.මම කරපු ඇමරිකන් වෙබ් ප්‍රොජෙක්ට් ඒකෙන් ආපු පුංචි USD ආදායමෙන් කොටසින් ඉස්සල්ලම කලේ අපේක්ෂා රෝහලට බෙහෙත් දානයක් දීපු ඒක. මට ලොකු ගනන් පරිත්‍යාග කරන්න බැරි වුනත් , මම කරපු පුංචි පින්කමෙන් මට මාරම සතුටක් මචං.

    ඉන්ජෙක්ෂන් 50 ක් අරන් දුන්නා. පුදුම සතුටක්, කවුරුහරි වේදනාවෙන් ඉන්න කෙනෙක් ඒ් බෙහෙත් වලින් වේදනාව මකා ගනී.
    අපි කරන වැඩකට නැති වියදම් වලින් පුංචියට හරි මේවගේ දෙයක් කරන්න පුලුවන්නම් හරි වටිනවා.

    අතරමැදියන්ට සල්ලි දෙන්නැතිව,කෙලින්ම බෙහෙත් ටික ඩොනේෂන් යුනිට් ඒකටම දුන්නා. නම ගම ලියලා අත්සන් කරලා බාරගත්තා. පිළිවෙලයිනේ ඒතකොට

    ඊලග සැරේ මීට වඩා බෙහෙත් අරන් දෙනවා දෙනවා මයි. මේක දකින හැමෝටම ඒ්වගේ පින් කරන්න සිත් පහල වේවා !
    What is the cost?
     
    • Like
    Reactions: EvelynCarnahan

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    වැඩි වැඩියෙන් project ලැබෙයි උබට

    Ehema kohomda labenne? :rofl:

    Moko apeksha hospital eken muta projects denawada??

    Nattham kawuru hari invisible all knowing god like dial ekak mu karana hoda wada balan idala pothaka liyala muta projects denna anith unge hith wenas karanawada???

    Mithyawa samaja gatha karanna epa :(

    Anyway, good work bro...aaye return dewal labanna balagena denna epa...deepu eka gana sathutu wenna..pinak kiyala deyak labenne nathi unath thawa manussayekta deyak kara kiyala sathutu wenna puluwan :)
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Ehema kohomda labenne? :rofl:

    Moko apeksha hospital eken muta projects denawada??

    Nattham kawuru hari invisible all knowing god like dial ekak mu karana hoda wada balan idala pothaka liyala muta projects denna anith unge hith wenas karanawada???

    Mithyawa samaja gatha karanna epa :(

    Anyway, good work bro...aaye return dewal labanna balagena denna epa...deepu eka gana sathutu wenna..pinak kiyala deyak labenne nathi unath thawa manussayekta deyak kara kiyala sathutu wenna puluwan :)
    පල පල පව්කාරයා:angry:
    අන්න සාතන් බලාගෙන ඉන්නවා උබ එනකන්

    දෙයියෝ mail server එක හෙක් කරලා අනිත් උන්ට යන projects අපිට එවනවා
    උබ දන්න මගුල