මගේ නංගී....

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
හොදම දේ තමයි බන් Internet Money සීන් එකට නංගිව set කරලා දෙන එක.කෙල්ලෙක්ට ඒක නියමයි.ගෙදර වැඩත් කරගෙන බබාලත් බලාගෙන උබටත් ආදරේ දීගෙන හොදට සල්ලි හොයන්න පුලුවන් ඒකෙන්.
Hr එකකුත් කරන්න දීපන් කොයිකටත්.හොද තැනක් set හරි උබ වැඩකරන තැන job එකකට වගේ හරි හොද තැනකට විතරක් යවපන්.නැත්නම් කෙල්ලත් ඉවරයි.

මොනවා කලත් internet Money තරම් නම් නිදහසත් නෑ සල්ලි හොයන්නත් බෑ.කෙල්ලෙක්ට නිටමයි ඒක.

Beauty sallon එකත් ශේප් හැබැයි පුතෝ උබ පස්සෙන්ම හිටපන්.
මැහුම් course එකත් අවුලක් නෑ ඉතිං
Hr එක හොඩයි එත් Art degree නම් වැඩක් නෑ බන්.
Orchids හඩපන්,මාලුත් හොදයි.,ඇයි බිම්මල් හදන එකත් නියමයිනෙ බන්.
ඔය එක එක උන්ගෙන් බැනුම් අහන්නයි උන්ගේ ආතල් ගන්නයි නම් කෙල්ලො job වලට යවන්න එපා බන්.

ඊයා හලෝ නිදහස් දවසෙවත් අපිට නිදහසේ ඉන්න දීපන් සීඩී ගන්න බෑ
 

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    beauty salon කරන්න දෙන්න එපා පිස්සුද තොට. නංගී බඩුවක් වෙලා තමයි නවතින්නේ එහෙම උනොත්. ඒකට එන කෙල්ලො බ්‍රේන්වොශ් කරලම නංගිව බඩුවක් කරයි

    ow eka atta.univotec eke ehemath degree tiyenawa ehema natinam logo design wage net eken mula idala tiyena tutorial set ekak download karala logo design wage deyak gedara idalama kalaki.yahapath deyakma wenna wish karnawa.

    http://univotec.ac.lk/index.php/university-admission-for-academic-year-2018/

    http://univotec.ac.lk/index.php/programmes/
     
    Last edited:

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    තියන අධ්‍යපන සුදුසු කම් මොනවද. කොහොම උනත් මගේ අදහස තව ඉගෙන ගන්න දෙන්න.
    HR ekakata danna: eka karana gaman podi thanaka job ekakata yanna .
    podi IT course ekak karanna,. open eke hari Tec ekaka hari, naita eke hari type setting or graphics hari ewage:
    asawak thiyanawanam witarak art paththen degree ekak karanna denna.
    mahana ewath hodayi.
    saloon ekakata danna epa saloon courses thiyanawa Tec wala, tharuna sewa wala. habayi meka karanna anith ewa karala harigiye naththam vitarak.

     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    මගේ නංගිගේ අනාගතය සාර්තක කර ගන්න ඉස්සරහට කරන්න(සාදරනව ජීවත් වෙන්න කීයක් හරි හොයාන්න) ඔනී ඉගෙන ගන්න ඕන ඉදිරියේදී වැඩගත් වෙන දේවල් මොනවද?

    1.HR course ekak කරන ගමන් Arts වලින් Degree එකක් කරන එක.
    2.Beauty Saloon course එකක් කරන එක.
    3.සාරි ජැකට් වගේ ඇදුම් මහන courses එකක් කරන එක

    නැත්නම් ගෙදර ඉදන් කරන්න පුලුවන් හොද දෙයක් කියන්නකො.

    yako HR karanna epa.math government campus ekaka degree ekak tiyana ekek.boruwata amaruwe danna oninane bn..dan hama ekama HR karanawa.Jobs hoyaganna amarui adurana un field eke nathuwa.private ewage unath dan dana adunumkama matha tamai jobs denne.

    mama hithanne hodama de saloon course eka.thamangema kiyala business ekak karana eka tamai hoda.market trend eka aduragena patta widiyata salli hoyanna puluwan.dawasakata Rs.5000 k withara hoyanawa profit podi saloon walatah :yes:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    beauty salon කරන්න දෙන්න එපා පිස්සුද තොට. නංගී බඩුවක් වෙලා තමයි නවතින්නේ එහෙම උනොත්. ඒකට එන කෙල්ලො බ්‍රේන්වොශ් කරලම නංගිව බඩුවක් කරයි

    ඒ විදියට බැලුවොත් අනිත් දෙකත් එමමයි මචං. :confused: ඊට හපන් :baffled:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    නංගි ගොනා නම් ගෙදර හිටියත් බ්‍රේන් වොශ් වෙනවා

    සිරාවටම, ඒකියන්නේ උන්ගේ පැත්තේ බඩුද බියුටි සැලූන් වලට එන්නේ. බියුටි සැලූන් කියන්නේ බඩු එන තැනක්ද.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    එයා ඒ එල් ලියලානම් , ඔය කලමනාකරන සහකාර වගේ එක්සෑම් ලියන්නත් කියපන්.ගොඩ යන්න පුලුවන්. දන්න නිස කියන්නේ. ආර්ට් වලින් කලොත් පලාත් ගුරු, ජාතිකපාසල් ගුරු විභාග, පරිපාලන සේවා විභාග ලියන්න වලට වාඩිවෙන්න පුලුවන්. ලක් එකත් ඔනේ. කඩ්ඩ ටිකක් හදවපන්. ඒඅතරේ ඉගනගන්නවනම් ඒක කරන්නත් පුලුවන්. ස්වයන් , රැකියාවලට ආසනම් ඒ පැත්තේ කෝස් කරන්නත් පුලුවන්. කිව්වාවගේ තරුනසේවා සභාවේ තියනවා නේද.



     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මේකේ ඉන්නව කොට නිහාල් කියලා එකෙක්. අන්න ඌට බන්ඳලා දීපන්.ඌට සල්ලි වැක්කෙරෙනවා.