මගේ නැන්දගේ දුවට (අක්ක) හෙල්ප් එකක් අවශයයි 

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ඕකට අතල් ගන්න වගේ හොද කොල්ලෙක් යවපන්(බොරුවට). උබත් තව සෙට් 1ක් එක්ක උන් දෙන්න පස්සෙන් ගිහින් උන් වැඩේට සෙට් වෙනකොට අල්ලාගෙන නෙලපන් කුඩුවෙන්න. ආයෙත් කොල්ලෝ එපවෙන්නම. නැත්තන් උන් සෙට්වෙනකොට පොලිසියට ගෙන්නන්න සෙට් කරපන්. එතකොට නඩුවකට යන්නත් හේතුවක් තියනවා නේ.