මගේ නිවස වටලන්න ආවොත් උන්ට ගහනවා…- පොහොට්ටු ලේකම්

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    තමන්ගේ නිවෙස වැටලීමට පැමිණියොත් ඔවුන්ට පහර දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

    ජනාධිපතිවරයා ගේ නිවස වැටලූ ආකාරයට තමන්ගේ නිවස වැටලීමට කිසිවකු පැමිණිය හොත් ඔවුන්ට මෙසේ පහර දෙන බව හෙතෙම පැවසීය.

    ගැහුවොත් ගැසීම තම පක්ෂයේ ප්‍රතිපත්තියද බවද මහ ලේකම්වරයා කියා සිටියේ ය.

    ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

    -Lankacnews-
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    ගහලා බලපන්කො. ඕක කරන්න පුලුවන් නම් නිශ්ශංක තාම ලංකාවේ 😂😂😂😂
     
    • Like
    Reactions: Any.key

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    voice cut වීඩියෝ එකත් දාපල්ලකො තියෙන එකෙක්
     
    Similar threads