jayanthah said:He.....he...Thankyou mawa dirimath kalata......jivithe therum ganna puluwan wayasata yamen nevey.......buddiyen wimarshanaya kirimen.........balamu thawa issarahata liyaweyda kiyala................
PITA KSANNO DINANNOYA![]()

but it's the truth isn't it..

freednbeing said:මම මේක දාන්නේ උදේ කියපු නිසා මිස මේක තව පාරක් අගයන්න ඕන නිසා නෙවෙයි.
ෂික්.... මොකක්ද මේ ලියල තියෙන කවිය? හරිම ශුන්‍යවාදී කවියක්. ඕකට කියන්නෙ depression කියලා. ජීවිතේ අන්තිම හරිය වෙනකල් සල්ලි පස්සෙම දුවලා දැන් දුක් වෙනව ජීවිතේ තෘප්තිමත් පැති නැති වෙලා කියල.
ඕකට හොඳ සින්දුවක් අහලා, කවියක් කියවලා, චිත්තරපටියක් බලලා දොයියන්න. පහුවදාට සේරම ෂේප්.
ඔන්න කැසුවා...![]()

ඇයි ජයාට විතරද එහෙම කියන්න පුළුවන්?maleemsg said:

freednbeing said:ඇයි ජයාට විතරද එහෙම කියන්න පුළුවන්?
මේ ජයන්ත අයියේ! ඔයා ඇයි අර ඔයාගෙ කෑලි අඩුයි කිව්වේ? ඔයාගෙ කවි අංශයට අදාල මොළයේ නියුරෝන හරි මොන මගුලක් හරි කොටස් ටික මෙච්චර දවස් පාවිච්චි නොවී තමයි තිබිල තියෙන්නෙ හොඳේ...

aei me

(බොරු කියන පදේ විරුද්ද පදේ දන නැහැ නොවැ) කියන්න පටන් අරගෙන අපි වගේම
මර පා පහරක්නෙ මේකෙන් ගහන්නෙ...boring කියන්නෙ මේකෙන් reboring වෙනව
freednbeing said:මම මේක දාන්නේ උදේ කියපු නිසා මිස මේක තව පාරක් අගයන්න ඕන නිසා නෙවෙයි.
ෂික්.... මොකක්ද මේ ලියල තියෙන කවිය? හරිම ශුන්‍යවාදී කවියක්. ඕකට කියන්නෙ depression කියලා. ජීවිතේ අන්තිම හරිය වෙනකල් සල්ලි පස්සෙම දුවලා දැන් දුක් වෙනව ජීවිතේ තෘප්තිමත් පැති නැති වෙලා කියල.
ඕකට හොඳ සින්දුවක් අහලා, කවියක් කියවලා, චිත්තරපටියක් බලලා දොයියන්න. පහුවදාට සේරම ෂේප්.
ඔන්න කැසුවා...![]()

freednbeing said:ඇයි ජයාට විතරද එහෙම කියන්න පුළුවන්?
මේ ජයන්ත අයියේ! ඔයා ඇයි අර ඔයාගෙ කෑලි අඩුයි කිව්වේ? ඔයාගෙ කවි අංශයට අදාල මොළයේ නියුරෝන හරි මොන මගුලක් හරි කොටස් ටික මෙච්චර දවස් පාවිච්චි නොවී තමයි තිබිල තියෙන්නෙ හොඳේ...
සහතික ඇත්ත....!
jayanthah said:
අඩෝ....................ඌරගෙ මාලු උගේ ඇගේම තියල කැපුවා නේද????????![]()
![]()

මේ කව වනාහි ජයන්ත නම් කම්මැලි කවියා විසින් තබන ලද එක් කුඩා පියවරක් නමුදු කවි සංහතියේ දියුණුව උදෙසා තබන ලද යොධ පියවරක් වනු ඇත.maleemsg said:![]()
සහතික ඇත්ත....!
![]()
![]()