හෑ..........
මචන්ලා මම ඕක ගහන්නද ?
උඹ රොකාද ?
![]()
ubata fatta dukak widinna wei gahala iwara wenakoata.. eth lassanai..
ආවා ආවා. බොම්බිලි කරවල බදින ගඳ ආවා.
ඔව් ඩො උබට අවුල්ද
මම cook කරන smell එක තොපිට අවේ neddha
ආවා ආවා. බොම්බිලි කරවල බදින ගඳ ආවා.
ඒ උනාට වෙන එකෙක්ගෙ ඇගේ තියන පච්ච මගේ කියන්න තරං ලෙඩක් නෑ මටmacn doctor kenek hambaweyan ubata ledak
ඒ උනාට වෙන එකෙක්ගෙ ඇගේ තියන පච්ච මගේ කියන්න තරං ලෙඩක් නෑ මට
යකෝ මම ගහන්න යනවා කියල කිව්වේ මචං
අඩෝ බලපන් මගේ පච්චේ කොහොමද ?
උඹට සිංහල බෑ වගේ...
උඹේ ඇගත් ඔය වගේ තියෙනවා නං තියෙනවා.හරි හරි sorry යාළුවා
උබ ලග හොද design එකක් නෙද්ද