මගේ පලමු ඡායාරූප ප්‍රදර්ශනය Wild Ventures

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    අඩෝ පට්ට බං... මාත් හිතන් ඉන්නෙ wild life photography කරන්න මාර අසයි බං..ඉගෙන ගන්න ඕන...
    office තියන දවසක් හින්ද තමයි අව්ල..එන්න try 1ක් දෙන්නන් මචං...

    good luck...!!