මගේ පළමු කෙටි චිත්‍රපටය...

mana0270

Junior member
  • Nov 14, 2011
    209
    14
    18
    මගේ පළමු කෙටි චිත්‍රපටය...

    :no:.

    මට දෙවන ස්ථානය ලැබුණු වග මගේ තාත්තා දැන සිටියේ නැත...
    තාත්තා ඇස් පියා ගත්තේ 2011.04.06 වෙනිදාය..
    මා දිනුම ලැබුවේ 2011.04.08 වෙනිදාය..
    තාත්තා කිසිවක් නොදැනම ඇස් පියා ගත්තේය...
    මා කලාකරුවකු කල මගේ ආදරණීය තාත්තා සිරිසේන වීරකැටිය නම් වූ අරුම පුදුම මිනිසාට මෙය උපහාරයක්ම වේවා.
    .


    යසස් සෙනරත් වීරකැටිය


    නරඹන්න ....

    http://www.youtube.com/watch?v=Edm1JN_Se1c
     

    mana0270

    Junior member
  • Nov 14, 2011
    209
    14
    18
    mama course ekak kale na machan....yaaluwekge camera ekakin kale...plot eka hithe thibba....lankaawe cinemaakaranaya hadaaranna niyatha thanak na....issarahata hadunoth hodai ehema thanak....maharagama youth eke thiyanawa course ekak videokaranaya gana...sthuthiyi diri ganweemata mithraya..