මගේ පළමු කෙටි චිත්රපටය...
.
මට දෙවන ස්ථානය ලැබුණු වග මගේ තාත්තා දැන සිටියේ නැත...
තාත්තා ඇස් පියා ගත්තේ 2011.04.06 වෙනිදාය..
මා දිනුම ලැබුවේ 2011.04.08 වෙනිදාය..
තාත්තා කිසිවක් නොදැනම ඇස් පියා ගත්තේය...
මා කලාකරුවකු කල මගේ ආදරණීය තාත්තා සිරිසේන වීරකැටිය නම් වූ අරුම පුදුම මිනිසාට මෙය උපහාරයක්ම වේවා..
යසස් සෙනරත් වීරකැටිය
නරඹන්න ....
http://www.youtube.com/watch?v=Edm1JN_Se1c
.මට දෙවන ස්ථානය ලැබුණු වග මගේ තාත්තා දැන සිටියේ නැත...