මගේ පළවෙනි පඩිය සඳුදට හම්බෙනෝ

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ow ow ube idea eka ela

    eth methana kiyewwa wage nemei

    eka aththatama kriythmaka karapan

    mokada athata salli hamba unama oya okkoma amthaka

    wenna wadi wela yanne na

    puluwannam poto ekakuth dapan
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    පළවෙනි පඩියෙන් මොනවද කරන්ඩ හොඳ?:P
    මගෙ පලවෙනි පඩිගොට්ට හම්බෙන්ඩ යන්නේ ලබන සඳුදට:rolleyes:.මහා ලොකු ගාණක් නම් නෙමේ :no:.මම මේ කල්පනා කලේ ඒකෙන් ගෙදර දානයක්වත් දෙන්ඩ ඕනෙ කියල:P.ගෙදරට වෙලා චාටර් කාල කාල හා හා පුරා කියල සෑහෙන කාලෙකට පස්සෙ හම්බෙන පළවෙනි පඩිය:P.*තාත්තට ෂර්ට් එකකුයි අම්මට සාරියකුයි අරන් දෙන්ඩත් ඕනේ:P

    මම මේ කල්පනා කලේ වැඩේට කීයක් විතර වියදම් වෙයිද කියල:baffled:

    :yes::yes: :)
     

    DK119

    Junior member
  • Nov 3, 2008
    221
    12
    18
    Colombo, Srilanka.
    First Salary

    Gedra hamotama Mona monava hari genath denna, If you have a GF eyatath genath denna. Danayak vege deyak dena 1th anivaryenma hodi.

    Podi ganak unath hithata loku haiyak Sathutak danevi. A vagema Gedara aya & GFta karana deyak unath eyala eka godaak Loku deyak hatiyata salakavi. & Friendlatath monava harima karanna.

    Matath 1st salary labuna davasa celebrate ohomama thami, Podi deyak unath eka hithata loku haiyak. 1st Salary nam Satha 5k vath ethuru kale na, But 2nd idala ahema kala.