මගේ ප්‍රථම ආදරේ

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    math adaren duk widapu kenek. ae welawe aththamai saho bus ekakata yatawela merenna taram aawegayak aawa. aeth mage rattaran amma and thaththa hinda inne thamath me loke. den job ekat karagena yanawa hodata. aeki aai katha akrata mn ganan ganne ne aai never ekita adare ne. den aeth katha baha karanna hadanaa aeki aeth mn answer ne

    menna elaa kolloo godak unn hithanne kellek dalaa giyamma okkoma iwaray kiyalaa. :D:D:D
     
    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    math adaren duk widapu kenek. ae welawe aththamai saho bus ekakata yatawela merenna taram aawegayak aawa. aeth mage rattaran amma and thaththa hinda inne thamath me loke. den job ekat karagena yanawa hodata. aeki aai katha akrata mn ganan ganne ne aai never ekita adare ne. den aeth katha baha karanna hadanaa aeki aeth mn answer ne

    ela mchn sirawata uba kiyana eka zira... math try karanne uba vage venna tamai,, eth mage kathava thama aluth,, antimata tiyena kella vela tama sati dekakvath ne, tama hitata dukai, mobile ekata massage ekak apuwama duwagena gihin balanne eyagenda kiyala, eyagen nounama patta dukai,,,
    bt den muladi unata vada duka adui,,,
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ela mchn sirawata uba kiyana eka zira... math try karanne uba vage venna tamai,, eth mage kathava thama aluth,, antimata tiyena kella vela tama sati dekakvath ne, tama hitata dukai, mobile ekata massage ekak apuwama duwagena gihin balanne eyagenda kiyala, eyagen nounama patta dukai,,,
    bt den muladi unata vada duka adui,,,
    oya kale amarui thama yaluwa. dahiriya ganin hithata. ubatath winodansha aethine. films balapan games gahapan . nikamata hitapan aeki nethua den kochchara sehelluwakda anne kiyala hithata. ube raththaran ammai and thaththai ubata dunnu me watina jiwithe kellek hinda kala kanni kara ganna epa. just b u.
     
    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    oya kale amarui thama yaluwa. dahiriya ganin hithata. ubatath winodansha aethine. films balapan games gahapan . nikamata hitapan aeki nethua den kochchara sehelluwakda anne kiyala hithata. ube raththaran ammai and thaththai ubata dunnu me watina jiwithe kellek hinda kala kanni kara ganna epa. just b u.

    :yes::yes::yes::yes:
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    nakamura hari...e welawata ena awegaya hinda eka eka wikara enawa.eth api wasanawanthai eka paththakin anith ewun ekka baluwama.wenma ewun ena awegetama marenawane.ohoma yanna diyan kalayath ekka thama duka aduwenne.danila danila anthimata duka smannaya wenawa ethakota duka ganak ne.mata dan love feeling ekak enne machan dan.mahansi wenneth ne kellek daganna.kawru hari dakala hitha giyoth eweleta witharai.aye mathak wenawa kalin walaka watunane eka nisa one ne kiyala.kello samannaya deyak ada kale.eka wayasata yanna yanna therenne.kochchra tawa fun ganna puluwan dewal thiyenwada me loke.man nam godak sathutu wenne machan nathi bari kenekta udaw karala.mage athe thiyena gananin matth thiyagena nathi bari ayata denawa.e ayage as hinawa dakkama puduma sathutak danne.mata kiyanna therenne.nikamta puluwan widiya udaw karala balapan nathi bari kenekta.mamanam dakinne eka tama sathuta.kellek ekka love karala ganna sathuta hamadama thiyenne nene.aprashana enawa yanawane duk wenna wenawa.eth nathi bari kenekta udaw karama e manussayange sathuta dakkama.kiyanna therenne ne udaw karala balapan.ubata sathutak danei.
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    oya kale amarui thama yaluwa. dahiriya ganin hithata. ubatath winodansha aethine. films balapan games gahapan . nikamata hitapan aeki nethua den kochchara sehelluwakda anne kiyala hithata. ube raththaran ammai and thaththai ubata dunnu me watina jiwithe kellek hinda kala kanni kara ganna epa. just b u.
    ekenmaa mama nam loweth nathi wennaa comedy films baluwaaaaa. shop owner dannawaa mama bookt ekak kalaa innee kiyalaa. man mama giyaa gaman patta comody movies tikak denawaa.

    :D:D

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අම්මෝ මේක අහලා නිකන් පිස්සු වගේ.
    ආදරේ කියන එක තේරුම් ගන්න හරි අමාරු එකක් මචන්. මට තාමත් තේරෙන්නේ නෑ. අපි ආදරේ කරන අය අපිට ආදරේ නෑ වගේම අපිට ආදරේ කරන අයට අපි ආදරේ වෙන්නේ නෑ. ඕක තමයි සීන් එක. කොහොම හරි උඹ තමන්ට වෙච්ච දෙයින් පාඩමක් ඉගෙන ගත්තා නේ. ඒක හින්දා හොඳයි. කෙල්ල බෑ කිව්වා නම් ආයේ පස්සෙන් යන්න ඕන නෑ. එක අමතක කරලා දැම්මා නම් ඔක්කොම ඉවරයි. මේවා කියන තරමට ලේසි නැති බව මමත් දන්නවා. හැබැයි කල යුත්තේ එයයි

    තව දෙයක් තියෙනවා. තමන්ගේ හොඳම යාලුවාට ආදරේ ඇති වෙන එක සාමාන්‍යයෙන් වෙනවා. මටත් ඕකම වෙලා තියෙන්නේ. හැබැයි තාම කිව්වේ නෑ කිසිම දෙයක්. ආදරේ හිතේ හංගන් ඉන්න එක තරම් අමාරු දෙයක් තවත් නෑ මචන්. එක්කෝ කියලා දාන එක හොඳයි. බෑ කිව්වෙත් වෙන වෙනවා කොච්චර අමාරු උනත්.
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    හොදම යාලුවට ආදරේ කරන එක පැති දෙකක් තියෙනවා බන්. එයා අපිට හා කිව්වොත් අපිව මුල ඉදලම තේරුම් ගත්ත කෙනෙක් ලැබෙනවා. හදිසියේවත් බැ කිව්වොත් එකටම ඉදපු යාලුවෙක් නැති වෙනවා.
     
    hmmm, yep mchna...
    hapoi ubatah ehema seen ekakda??
    hite thada karannam inna epa kollo,,, pattama amarui... karana kisi vedak hariyata karaganna be,, hitata maha vadayak,,, hoda welavak balala ahapan,,, hebei vena onama deyakata hita hadagena hitapan,,, onavata wada balaporottu tiyagena ahuwoth duka daraganna amarui,,, hebei mehema deyak venava, kellage hite ubagena podima hari adahasak tibune nettanam yalukamata kela venava... kochchara ne kiuwath kalin hitiya vage inna be bemaiiiiii... :(
     
    • Like
    Reactions: king_pandukabaya

    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    හොදම යාලුවට ආදරේ කරන එක පැති දෙකක් තියෙනවා බන්. එයා අපිට හා කිව්වොත් අපිව මුල ඉදලම තේරුම් ගත්ත කෙනෙක් ලැබෙනවා. හදිසියේවත් බැ කිව්වොත් එකටම ඉදපු යාලුවෙක් නැති වෙනවා.

    yaaaah mchn,,, 100000% Correct :yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මට මහා අමුතු හැඟීමක් ආවා බන් මේක කියෙව්වම....දුකකුත් නෙවේ, සතුටකුත් නෙවේ, නිකන් මේ හැමදේම තේරුමක් නෑ වගේ හැඟීමක්..... :oo::oo:

    aththatama adaredi godak welawata wenne thamange athmarthaya, arakshawa, sex, salli, samajeeya thathwaya wage dewal wenuwen athi kara ganna sambandathawak. mamathwaya thamai anthimata. ai partners la anith kena thawa kenek ekka sambanda wenawata wirudda, ai thaman as dewal karanawata wirudda. thamange thiana athmartha kamee hangeema ma thamai.

    kochchara pathagena awa kivvath anthimata eh hama dema karala thiyenne thaman wenuwen mai. oya kurulu jodu wage inna godak denek anith kena maranasanna wela organ donation ekak wage karanna kivvoth kamathi wei da, kochchara dewal partner gen hanga gena da inne.
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මේ ගෑනි මූව අන්දල බන්. මට ඔය වගේ දේවල් ඔනෙතරම් වෙලා ඇති. ඒකයි මම එහෙම කියන්නෙ.

    කොහොමහරි මේකි මුගේ රස්සව පැහැරගත්තනේ. එකිට ඔනවෙලා තිබිල තියෙනේ ඔච්චරයි. උම්බට කරගත්ත පාඩුව තව අවුරුදු ගනනාවක් ගෙවපන් දැන් ඉතින්

    ආදරය කියන්නෙ එකක්.. මෝඩකම කියන්නෙ තව එකක් හරකො..