bonda epa oya prasna walata....habai itin bonda one nam matath kata karapan...prasna tiyendama one nahane ban bonda......
Jeewithe athdakeem ekka padam igena ganna eka thama wdagath.. wisheshayen galapena kenekwa thora ganna eka wage...

![]()
kiyanna mchana na bn..... mata nm sirama waduna bokka cool wenna![]()

ජිවිතේ ඔහොම තමයි බන් අපි නොහිතන දේවල් අපේ හිත්වල ඇති වෙනවා
අපි නොහිතන විදිහට දේවල් අපෙන් ඈත් වෙනවා හිත තමයි හැම දේම
හදාගෙන ඉස්සරහට යන එක තමයි හොඳම දේ
මොකද ඊටත් වඩා හොඳ දේවල් අපේ ජීවිතේට ඉස්සරහදි ලං වෙන්න පුළුවන්
කනගාටුව දුක කියන දේ එක්කම ජිවත් වෙන්න ගියහම අවුල් ගොඩයි මචෝ
එතනින් එහා ලයිෆ් එක ගැන හිතපන්![]()
sirawatama godak dukai machan..
matath me wagema deyak wela thiyanawa..
eth ubala wage anthimata meet wela hamadema katha karala wisadagannawath chance ekak labune na anthimata..
ithin dan uba mokada karanne?
thamath eya yaluwek wage katha karanawada?
කියන එක හරිම අමාරුයි මචන්. එයා මං ගැන විශ්වාසය තියලා තියෙන්නේ හොඳ යාලුවෙක් කියලා විතරයි. එතනින් එහාට ඉර පැන්නොත් අවසානේ යාලුකමත් නෑ, ආදරෙත් නෑ. නොලැබෙන බව දන්න හින්දා එක්කෝ හිමීට ඈත් වෙන එක තමයි හොඳම.hmmm, yep mchna...
hapoi ubatah ehema seen ekakda??
hite thada karannam inna epa kollo,,, pattama amarui... karana kisi vedak hariyata karaganna be,, hitata maha vadayak,,, hoda welavak balala ahapan,,, hebei vena onama deyakata hita hadagena hitapan,,, onavata wada balaporottu tiyagena ahuwoth duka daraganna amarui,,, hebei mehema deyak venava, kellage hite ubagena podima hari adahasak tibune nettanam yalukamata kela venava... kochchara ne kiuwath kalin hitiya vage inna be bemaiiiiii...![]()
ubata ehema chance ekak lebune neti eka samahara vita hodai ban,, uba hitapan uba bokkenma love karapu kella ubata loku dukak dunnata passeth ai yaluwo vidihata inna puluwanda,,,
api etanadi kare ape hith ravatta gatta eka vitarai ban....
apita ai kavamadakavath hitata ekagava yaluwo vidihatavath inna be,, eya adatath phone eken math ekka satiyata hatara pas parak katakarath , mage issarahata apuwama lejjawen bima bala gannava,,, etanadi math patta asarana venava,,,,

කියන එක හරිම අමාරුයි මචන්. එයා මං ගැන විශ්වාසය තියලා තියෙන්නේ හොඳ යාලුවෙක් කියලා විතරයි. එතනින් එහාට ඉර පැන්නොත් අවසානේ යාලුකමත් නෑ, ආදරෙත් නෑ. නොලැබෙන බව දන්න හින්දා එක්කෝ හිමීට ඈත් වෙන එක තමයි හොඳම.

hmm.. eth mage seen eka ube ekata wada tikak wenas machan.. anthimata eki wena kollek ekka yalu una.. dan math ekka katha karannewath mata meet wennewath na.. eth tama mata dukai![]()
samahara vita mage kenath tava tika davasakin kollek ekka yalu wei,, outh ekka photo aran FB dai,, samahara vita denna mage issarahatama meet wei,,, edata mata patta duka hitei,, eth e deta man denma hita hadgena hitiyoth aulak nene,, ubath ehema karapan mona karannada ban hita hadagena vena kellek gena hitapan,, etakota eyava tiken tika amataka wela yai,,,, 


kawruhari 1k mekata utharayak diyan.. Onama marriage life 1ka prashna tynwane.. But akka knk wa marry karoth normal family life 1kata wada prashna wadi wenawa nda kawadama hari..![]()