මචන්ලා මගේ හිතේ ලොකු ප්‍රශ්න ටිකක් තියනවා. දන්නා හැටියට පිළිතුරු දීපන්.
අපේ අතිගරුජනාධිපති තුමා වාරයක් හැදුව දැන් එකට මොකක්ද සිද්ධ වෙන්න. ?
අපේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට මොකද උනේ . දැන් අහස් යන්තර යනවා එනවද ?
වාස් ගුනවර්ධන ට මොකද උනේ ? තවම නඩුව යනවා ද?
කුරම් ෂයික් ඝාතන නඩුවට මොකද උනේ ?
චැනල් 4 එකේ පෙන්නපු වීඩියෝ වලට එරහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කිවා. එකට මොකද උනේ.? අපේ රණ විරුවෝ අමාරුවේ දැම්මද අපේ මහින්ද ලොක්ක
තව තව ප්‍රශ්න අහන්න තියනවා . මෙන්න මේවා තමයි මගේ හිතේ තියන්න .

අනික මං මෙතන කියලා නෑනෙ බන් මහින්ද ලොක්කවත්, ආමි එකේ උන්වත් වැරදියි කියලා.