මගේ ප්‍රශ්නේ!

Red One

Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    මගේ ප්‍රශ්නේ ගැන නොදන්නා අය පහල ත්‍රෙඩ් එක කියවන්න.

    https://elakiri.com/threads/පාපොච්චාරණයක්-සහ-විසඳුමක්.1912884/

    දැන් මුට සල්ලි දීල අවුරුදු එකහමාරක් වෙනවා. 2020 ජනවාරි වලින් පටන් ගන්න විදිහට agreement එකක් ගැහුවා මාසෙට 90,000 ගානේ දෙන්නම් කියලා. lawyer කෙනෙක් ඉස්සරහ ගැහුවේ උව හොයාගෙන ගිහිල්ලම. ජනාවාරි ඉඳන් මේ මාස 11ට මූ හරියට 90 ගානේ දුන්න නම් දැනට 990,000 හම්බෙලා තියෙන්න ඕන. හැබැයි එහෙම හම්බුනේ නෑ. හම්බුනේ 4,70යි. මෙහෙම අරගෙන වැඩක් නෑනේ තවත්. තාමත් මුන්ගේ මහ උන් මේ ගැන දන්නේ නෑ මම හිතන් විදිහට. මූ කියන්නේ නම් දන්නවා කියල. හැබැයි මහ උන්ගෙන් එකෙක් වත් කෝල් එකක්වත් දුන්නේ නෑ. මුගේ ලයිසන් එකේ කොපි පවා තියෙනවා.

    තවත් බලන් ඉඳලා තේරුමක් නැති නිසා මුන්ගේ ගෙදර යන්න ඉන්නේ. මට තියෙන ප්‍රශ්නේ ගෙදර ගිහින් මුන්ගේ මහ උන් එක්ක මේ ගැන කතා කරලා විසඳුමක් අරගන්නවද නැත්තන් කෙලින්ම නඩුවක් දානවද කියල. මුගෙන් සල්ලි හම්බෙන්නේ නැත්තන් මට ඕන මුව මාස 6කටවත් ඇතුලට දාගන්න. නිකන්ම බලන් ඉන්නවට වඩා ඒක හොඳයිනේ.

    උඹලගේ advice එක මොකක්ද?
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Kiyak dunnada? Ohoma nayak nan dila, ekek ekkan ghn part ekak dala salli gatta eka saryk. 1i 50k wage lol. Owa policitata kya kya hitiyot kal yanawa.
     
    • Sad
    Reactions: Red One

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    You should have known that binary options have a risk.

    Probably you haven't heard the joke...

    Q: What’s the easiest way to make a small fortune with binary options?
    A: Start with a large fortune.

    This seems to be the case now. :( Try to coax him and get as much as possible.
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    Kiyak dunnada? Ohoma nayak nan dila, ekek ekkan ghn part ekak dala salli gatta eka saryk. 1i 50k wage lol. Owa policitata kya kya hitiyot kal yanawa.
    1,840,000
    puluwan deyak karala salli ganin
    නඩු දැම්මොත් ඇදෙයිද බන්?
    20lks!god damn how stupid you are.land ekak gattanan melahata 10lks profit tiyan denna tibba
    වැඩක් නෑ බන් කතා කරලා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,096
    67,402
    113
    Otchara ganak nan lankawe ekek denne ne ban.eka sure.nadu giyath dadayak tama wadinne.ubata prove karanna dekuth nane.u kivoth salli ne maseta 2000 gane dannan kiyala naduwa ok wenawa.ubata 83 years yanawa oya gana ganna.full gana kawadawath hambenne ne.oka tama reality eka
     
    • Sad
    Reactions: Red One

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Thiyena monahari pawaraganin nadu noya. Ape office eke eka naduwak yanawa ekek 2012 di 2.6 million pollak thiyala. Thama naduwa yanawa. Satha pahak hambune na. Lawyer cost ekath daranna one.

    Athulata danna nam Civil case ekak dala eken waradakaru unama Criminal ekak danna one seen ekak thiyenawa. Hariyatama danne na eka gana.
     
    • Sad
    Reactions: Red One

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    Otchara ganak nan lankawe ekek denne ne ban.eka sure.nadu giyath dadayak tama wadinne.ubata prove karanna dekuth nane.u kivoth salli ne maseta 2000 gane dannan kiyala naduwa ok wenawa.ubata 83 years yanawa oya gana ganna.full gana kawadawath hambenne ne.oka tama reality eka
    ඇයි පෘව් කරන්න දෙයක් නෑ කියන්නේ, අග්‍රිමන්ට් එක ඌ අත්සන් කරපු. ලෝයර් ඉස්සරහනේ අත්සන් කලේ.
    Thiyena monahari pawaraganin nadu noya. Ape office eke eka naduwak yanawa ekek 2012 di 2.6 million pollak thiyala. Thama naduwa yanawa. Satha pahak hambune na. Lawyer cost ekath daranna one.

    Athulata danna nam Civil case ekak dala eken waradakaru unama Criminal ekak danna one seen ekak thiyenawa. Hariyatama danne na eka gana.
    උන්ගේ එකට අග්‍රිමන්ට් තියෙනවද බන්.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    ඇයි පෘව් කරන්න දෙයක් නෑ කියන්නේ, අග්‍රිමන්ට් එක ඌ අත්සන් කරපු. ලෝයර් ඉස්සරහනේ අත්සන් කලේ.

    උන්ගේ එකට අග්‍රිමන්ට් තියෙනවද බන්.
    Agreement na. Invoices and Bounced Cheques.
     
    • Like
    Reactions: Red One

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    Agreement na. Invoices and Bounced Cheques.
    මගේ එකේ agreement තියෙනවා බන් lawyer ඉස්සරහම sign කරපු. අනික binary වලට ගත්තවත් මුකුත් නෙමෙයි. නායක විදිහට ගත්තේ කියල තියෙන්නේ. එහෙම තියෙද්දී ඔය වගේ ඇදෙන එකක් නෑ නේද නඩුව. නැත්තන් මෙහෙම agreement එකක් තියෙද්දී අපි සද්ද දාන්න යන එක අපිට අවාසියිද?
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    agreement eke monawa kiyalada gahuwe? Eka mulin balanta epai miniho... Apita diwas thiyenawada? Kaalayak .. apayak eke thiyenawada?
    ඇපයක් නෑ. මාසෙට 90,000යි. මාස දෙකක් එක දිගට නොගෙවා හිටියොත් නඩු දාන්න පුළුවන් කියල දැම්මේ. දැන් agreement එකේ conditions කඩලා ගොඩක් කල්.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,972
    21,992
    113
    ගම මහනුවරයි
    ඇපයක් නෑ. මාසෙට 90,000යි. මාස දෙකක් එක දිගට නොගෙවා හිටියොත් නඩු දාන්න පුළුවන් කියල දැම්මේ. දැන් agreement එකේ conditions කඩලා ගොඩක් කල්.

    Mm Nadu monawa kiyalada danne? Eke nadda ehema mokuth? Oka u gahapu ekakada? Nathnam uba gahapu ekakada? Conditions damme kawuda?
     
    • Like
    Reactions: Red One

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    Mm Nadu monawa kiyalada danne? Eke nadda ehema mokuth? Oka u gahapu ekakada? Nathnam uba gahapu ekakada? Conditions damme kawuda?
    මම ගහපු එකක්. මම හොයාගත්ත ලෝයර් කෙනෙක් හැදුවේ. මෙහෙ ඉඳන් එහෙ ගිහිල්ල අත්සන් අරන් ආවේ.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,972
    21,992
    113
    ගම මහනුවරයි
    මම ගහපු එකක්. මම හොයාගත්ත ලෝයර් කෙනෙක් හැදුවේ. මෙහෙ ඉඳන් එහෙ ගිහිල්ල අත්සන් අරන් ආවේ.

    Itin ekane manussayo... Tikak hatiyata oka balala gahanna epai... Ohoma nemei u inna ge Hari aorta ganta tibba... Salli dunna eke idan agreement eka gahanakalma aruta wasi.. ekai u Baya nathuwa sign karala aththe...

    Nadu dala salli gannawa kiyana eka wenne nathi wadak.. lankawe neethiya ekka...

    So ehema idea ekak thiyenawa nam athaaraganta...eth karantama deyak nathi unoth ekata yanta.. Mmm u assets eehma thiyena ekekda?
     
    • Sad
    Reactions: Red One

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    Itin ekane manussayo... Tikak hatiyata oka balala gahanna epai... Ohoma nemei u inna ge Hari aorta ganta tibba... Salli dunna eke idan agreement eka gahanakalma aruta wasi.. ekai u Baya nathuwa sign karala aththe...

    Nadu dala salli gannawa kiyana eka wenne nathi wadak.. lankawe neethiya ekka...

    So ehema idea ekak thiyenawa nam athaaraganta...eth karantama deyak nathi unoth ekata yanta.. Mmm u assets eehma thiyena ekekda?
    උට CHR එකක් පෙන්නගෙන තමා හිටියේ. දැන් ඌ කියනව වාහනේ ෆිනෑන්ස් එකට දුන්නලු. දැන් මුකුත් නැහැල්ලු. ඒ වුනාට මම හිතන්නේ නෑ ඒක ඇත්තක් කියලා. මූ බයයි අපි ගෙදරට එනවට. ගෙදර ගියේ නෑ තාමත්. ගෙදර ගිහිල්ලම මුන්ගේ මහා උන්ට agreement එක පෙන්නන්න හිතන් ඉන්නේ ඒකයි.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අපරාදෙ උබේ සල්ලි. ඕවා ලැබෙන්නේ නැහැ.. පට්ටම මෝඩ වැඩක්...

    ගෙදර ගිහිල්ලම මුන්ගේ මහා උන්ට agreement එක පෙන්නන්න හිතන් ඉන්නේ ඒකයි.

    ඔව්. මහ උන් එතකොට උන්ගෙ පර්ස් එකෙන් අරන් දෙයි උබට සල්ලි :lol:
    :(
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    අපරාදෙ උබේ සල්ලි. ඕවා ලැබෙන්නේ නැහැ.. පට්ටම මෝඩ වැඩක්...

    ඔව්. මහ උන් එතකොට උන්ගෙ පර්ස් එකෙන් අරන් දෙයි උබට සල්ලි :lol:
    :(
    උඹ කියන්නේ මුකුත්ම නොකර ඉන්න කියලද?