මගේ ප්‍රශ්නේ!

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    උඹ කියන්නේ මුකුත්ම නොකර ඉන්න කියලද?
    දැන් ඉතින් කරල ඉවරයිනේ.. ඔය කොල්ලා ගේ වයස කීයද.. මේ වැඩේට අමතර වෙන ජොබ් එකක්වත් කරන එකෙක්ද ?
     
    • Like
    Reactions: Red One

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    දැන් ඉතින් කරල ඉවරයිනේ.. ඔය කොල්ලා ගේ වයස කීයද.. මේ වැඩේට අමතර වෙන ජොබ් එකක්වත් කරන එකෙක්ද ?
    23ක එකෙක්. ජොබ් එකක් හොයනවලු. මේක විතරලු කරන්නේ.
     
    Sen-lu

    Well-known member
  • ඇපයක් නෑ. මාසෙට 90,000යි. මාස දෙකක් එක දිගට නොගෙවා හිටියොත් නඩු දාන්න පුළුවන් කියල දැම්මේ.
    එහෙම තමන්ට ඕනි ඕනි conditions දාලා agreements ගැහුවට ඒවා නීත්‍යානුකූල වෙනවද බං. ඔව් උබට නඩු දාන්න පුළුවන් වෙයි හැබැයි සල්ලි ගන්න බැරි වෙයි. Lawyersල සල්ලි ගන්න ඔය conditions agreements අස්සට රිංගුවාට ඒවගෙන් උබට හම්බවෙන නීතිමය ආවරණය ගැන හොයන්නෙ නැතුව නඩු කියන්න යන්න එපා. Lawyerකාරයා තවත් උබෙන් ගරයි.
     
    • Wow
    Reactions: Red One

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    23ක එකෙක්. ජොබ් එකක් හොයනවලු. මේක විතරලු කරන්නේ.
    ඇයි බන් උබ මේ වගේ එකෙක් ලග ලක්ෂ 20ක් සල්ලි දැම්මේ :LOL: (Sorry bn.. උබට f*ck වෙලා තියෙන්නේ )
     
    • Like
    Reactions: Red One

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    එහෙම තමන්ට ඕනි ඕනි conditions දාලා agreements ගැහුවට ඒවා නීත්‍යානුකූල වෙනවද බං. ඔව් උබට නඩු දාන්න පුළුවන් වෙයි හැබැයි සල්ලි ගන්න බැරි වෙයි. Lawyersල සල්ලි ගන්න ඔය conditions agreements අස්සට රිංගුවාට ඒවගෙන් උබට හම්බවෙන නීතිමය ආවරණය ගැන හොයන්නෙ නැතුව නඩු කියන්න යන්න එපා. Lawyerකාරයා තවත් උබෙන් ගරයි.
    එතකොට මොකක්ද මේකට කරන්නේ. තේරුමක් නැද්ද පස්සෙන් පන්නලා?
     
    kasun0011

    Active member
  • Feb 17, 2009
    209
    142
    43
    mulinma lawyer kenek gawata gihin hodat wisthara dana ganna... ita passe unge gedarata yanna... gihin nadu danna hadanne arawa mewa kiyala baya karanna..
     
    • Like
    Reactions: Red One

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,972
    21,992
    113
    ගම මහනුවරයි
    උට CHR එකක් පෙන්නගෙන තමා හිටියේ. දැන් ඌ කියනව වාහනේ ෆිනෑන්ස් එකට දුන්නලු. දැන් මුකුත් නැහැල්ලු. ඒ වුනාට මම හිතන්නේ නෑ ඒක ඇත්තක් කියලා. මූ බයයි අපි ගෙදරට එනවට. ගෙදර ගියේ නෑ තාමත්. ගෙදර ගිහිල්ලම මුන්ගේ මහා උන්ට agreement එක පෙන්නන්න හිතන් ඉන්නේ ඒකයි.
    Maha ewungeth Wadi wenasak na... Un wage thamai unge lamainuth... Habai unwa Baya karapan boruwata muwa hire yawanawa 10yr walata kiyala... moda minissu nam Baya wei.. nathnam karana deyak karanta kiyai
     
    • Like
    Reactions: Red One and Voltage

    Sen-lu

    Well-known member
  • එතකොට මොකක්ද මේකට කරන්නේ. තේරුමක් නැද්ද පස්සෙන් පන්නලා?
    පොලිසියෙ ටිකක් ලොකු පොරක් අල්ලාගෙන කීයක් හරි දීල පොලිසියෙන් ගෙදරට යවපන්.
    පේන විදියට ඔය කියන එකා කිසි responsibility එකක් නැති එකෙක් වගේ එක නිසා උගේ දෙමාපියන්ව සති දෙක තුනකට සැරයක් පොලිසියට ගෙන්නපන්. හරියට ගාන දුන්නොත් ඕකව දවසක් විතර lockup එකට දාන්නත් පුළුවන්. පොලිසියෙ එකෙක්ව අල්ල ගනින්කො උන් දන්නව ඕවට කරන්න වැඩ.
     
    • Like
    Reactions: Red One

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    mulinma lawyer kenek gawata gihin hodat wisthara dana ganna... ita passe unge gedarata yanna... gihin nadu danna hadanne arawa mewa kiyala baya karanna..
    agreement එක හදපු ලෝයර් අවුල්ද?
    Maha ewungeth Wadi wenasak na... Un wage thamai unge lamainuth... Habai unwa Baya karapan boruwata muwa hire yawanawa 10yr walata kiyala... moda minissu nam Baya wei.. nathnam karana deyak karanta kiyai
    ඒක තමයි බන් කරන්න ඕන.
    Oka ganna pluwan... uba uta uage family eakata wadayak wena tharamata thamai ubata oka ganna pluwan wenne... wadiyenma uge family eakata wadyak wenna
    ඔව් බන් ඒක තමා කරන්න ඕන.
    පොලිසියෙ ටිකක් ලොකු පොරක් අල්ලාගෙන කීයක් හරි දීල පොලිසියෙන් ගෙදරට යවපන්.
    පේන විදියට ඔය කියන එකා කිසි responsibility එකක් නැති එකෙක් වගේ එක නිසා උගේ දෙමාපියන්ව සති දෙක තුනකට සැරයක් පොලිසියට ගෙන්නපන්. හරියට ගාන දුන්නොත් ඕකව දවසක් විතර lockup එකට දාන්නත් පුළුවන්. පොලිසියෙ එකෙක්ව අල්ල ගනින්කො උන් දන්නව ඕවට කරන්න වැඩ.
    උඹ කියන්නේ එහෙ පොලිසියේ එකෙක්ද. මට තව කොල්ලෙක් සෙට් කරන්නම් කිව්වා එකෙක්ව. මට අවුලක් නෑ එක පාර සල්ලි ටික අරන් දෙනවා නම්. සල්ලි ටික දුන්නට පස්සේ මට ඒකෙන් ගානක් දෙතහැකි. ගන්න කලින් තමා දෙන්න නැත්තේ.
    පිස්සු උට්ටෙක් නේ බන් උබ. :P
    තේරුමක් නෑ බන්. එහෙනම් මරන්නම ඕන.
     
    • Like
    Reactions: dilann

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    මගේ ප්‍රශ්නේ ගැන නොදන්නා අය පහල ත්‍රෙඩ් එක කියවන්න.

    https://elakiri.com/threads/පාපොච්චාරණයක්-සහ-විසඳුමක්.1912884/

    දැන් මුට සල්ලි දීල අවුරුදු එකහමාරක් වෙනවා. 2020 ජනවාරි වලින් පටන් ගන්න විදිහට agreement එකක් ගැහුවා මාසෙට 90,000 ගානේ දෙන්නම් කියලා. lawyer කෙනෙක් ඉස්සරහ ගැහුවේ උව හොයාගෙන ගිහිල්ලම. ජනාවාරි ඉඳන් මේ මාස 11ට මූ හරියට 90 ගානේ දුන්න නම් දැනට 990,000 හම්බෙලා තියෙන්න ඕන. හැබැයි එහෙම හම්බුනේ නෑ. හම්බුනේ 4,70යි. මෙහෙම අරගෙන වැඩක් නෑනේ තවත්. තාමත් මුන්ගේ මහ උන් මේ ගැන දන්නේ නෑ මම හිතන් විදිහට. මූ කියන්නේ නම් දන්නවා කියල. හැබැයි මහ උන්ගෙන් එකෙක් වත් කෝල් එකක්වත් දුන්නේ නෑ. මුගේ ලයිසන් එකේ කොපි පවා තියෙනවා.

    තවත් බලන් ඉඳලා තේරුමක් නැති නිසා මුන්ගේ ගෙදර යන්න ඉන්නේ. මට තියෙන ප්‍රශ්නේ ගෙදර ගිහින් මුන්ගේ මහ උන් එක්ක මේ ගැන කතා කරලා විසඳුමක් අරගන්නවද නැත්තන් කෙලින්ම නඩුවක් දානවද කියල. මුගෙන් සල්ලි හම්බෙන්නේ නැත්තන් මට ඕන මුව මාස 6කටවත් ඇතුලට දාගන්න. නිකන්ම බලන් ඉන්නවට වඩා ඒක හොඳයිනේ.

    උඹලගේ advice එක මොකක්ද?
    There's a way...BTW I am not a lawyer. Since you have a agreement now it's possible you to charge him for fraud. This can be either a civil or criminal case as the amount is quite hefty. Seek advice from your lawyer. Get hold of someone high up in the Police. They can threaten with initiating remand action which will scare him. Otherwise proceeding with legal action is going to cost you another big amount in legal costs and will take several years.
     
    • Like
    Reactions: Red One and Sen-lu

    පොලිසියේ කියන්නේ ඒ පැත්තේ පොලිසියේ කෙනෙක්ද? කියක් හරි දීල අල්ලගන්නද ඕන.