මගේ පෑඩ් එක.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,264
    21,132
    113
    ඇයි බැරි ? mouse එක පාවිච්චි කරන්න පුලුවන් නම් ඉතින් මේකත් පුලුවන්.
    2019 ban. වීඩියෝ එක බැලුවනම් මුලින්ම ඒක කියනවා ඊබේ හිස්ට්‍රියත් එක්කම. 😎😎
    ela bro
    like karaa
    nib ekada nip ekada mokakdo kiyala chuti kuurak pennuwa
    eeka mokakda kiyala nam therune nee
    pad ekai pen ekai mokakda kiyala therunaa
    eeth IT gena mukuthma nodanna kenek hitiyoth
    melo deyak therenne nethi wei
    thawa tikak detail kiyala denna puluwan nam watinawa

    eg
    mouse ekata wadaa thiyana waasi awaasi monawada wage dewal

    mata aapu prashnayak
    word wage adaala nathi software ekak aran
    ooken andinna giyoth monawa wei da
    එල. ඇත්ත මංංංඒක එච්චරම හිතුවෙ නෑ. නිබ්ස් කියන්නෙ පෑනෙ තුඩවල්. මාරු කරන්න පුලුවන් අවශ්ය උනොත්. ඊලග පෑඩ් එක රිවීව් කරද්දි ඩීටේල් දාන්නම්. 👍

    2. එහෙම අදින්න බෑ. වර්ඩ් එකේදී නෝමල් මවුස් එකක් විදියට තමයි මේක වැඩ කරන්නෙ.
     
    • Love
    Reactions: amino