2019 ban. වීඩියෝ එක බැලුවනම් මුලින්ම ඒක කියනවා ඊබේ හිස්ට්‍රියත් එක්කම.ඇයි බැරි ? mouse එක පාවිච්චි කරන්න පුලුවන් නම් ඉතින් මේකත් පුලුවන්.
එල. ඇත්ත මංංංඒක එච්චරම හිතුවෙ නෑ. නිබ්ස් කියන්නෙ පෑනෙ තුඩවල්. මාරු කරන්න පුලුවන් අවශ්ය උනොත්. ඊලග පෑඩ් එක රිවීව් කරද්දි ඩීටේල් දාන්නම්.ela bro
like karaa
nib ekada nip ekada mokakdo kiyala chuti kuurak pennuwa
eeka mokakda kiyala nam therune nee
pad ekai pen ekai mokakda kiyala therunaa
eeth IT gena mukuthma nodanna kenek hitiyoth
melo deyak therenne nethi wei
thawa tikak detail kiyala denna puluwan nam watinawa
eg
mouse ekata wadaa thiyana waasi awaasi monawada wage dewal
mata aapu prashnayak
word wage adaala nathi software ekak aran
ooken andinna giyoth monawa wei da
2. එහෙම අදින්න බෑ. වර්ඩ් එකේදී නෝමල් මවුස් එකක් විදියට තමයි මේක වැඩ කරන්නෙ.