මගේ පින්තූරු වීවරය

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    652
    442
    63
    1752983625560.jpeg

    මෘදුකාංගය

    ප්‍රභව කේතය

    පැරණි වින්ඩෝස් සංස්කරණවල ඇති (එය වින්ඩෝස් එක්ස් පි වියහැක)
    සරල පින්තූරු වීවරයට සමාන නමුත් වැඩිදියුණුකල විවරයක අවශ්‍යතාවය තිබුනි.
    එහිදී .webp වැනි නව ගොනු ආකෘති වලට සහය දීම.
    වින්ඩෝස් ටයිටල තීරය ඉවත්කර නවීන පන්නයේ ග්‍රැෆික අතුරුවතක් සෑදීම.
    එයට අමතර බොත්තම් එකතුකිරීම
    ටැබ සහිත අතුරුවතක් සෑදීම
    ගැන අවධානය දුනිමි.
    වම් සහ දකුණු හී යතුරු යොදාගෙන පින්තූරු අතර මාරුවිය හැක.

    මෙය දැනට මාගේ සම්මත පින්තූරු වීවරය ලෙස පාවිච්චි කරමි.

    මෙය සෑදීමේදී Chat GPT සහායකය යොදා ගත්තෙමි.
    මෙය සැදීමේදී .net core 9 පාරිසරිකය පාවිච්චි කලෙමි.
    එහෙත් .net4 වැන්නක් යොදා ගත්තේ නම් හොඳයැයි සිතේ.
    ප්‍රභව කේතය මේ සමග එවමි. එය යොදාගෙන .net4ට ගැලපෙන මෘදුකාංගය සැදිය හැක.

    මෙහි වැඩිදියුණු කලයුතු අංග සඳහන් කරන්නේ නම් මැනවි.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,474
    8,960
    113
    View attachment 253953

    Math me dawas wala java karanne. 🙃
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,315
    2,939
    113
    ඔබගේ උත්සහය අගය කරමි, කෙසේ වෙතත් ඕනෑම ජනෙල් මෙහෙයුම් පද්දතියක් සමග පින්තූර වීවරයක් ලැබෙන නිසා නිකන් අත පුච්චා නොගන්නවා නම් මැනවි, හියු අගයට සිංහල වචනයක් සොයා ගත නොහැකි ඌයේ මන්ද, කිරියෙන් සහය පැතුවා නම් එය විසදා ගතව තිබුනා යැයි හැගේ. තවද දැල්ලාගේ පාට යනුවෙන් යොදා ඇත්තේ කුමක්ද, දැනට එපමනයි,ස්තුතී.