ekanam eththa bro..., awasana mohothedi eya laga brota inna thibbanam thama hoda..eth mona karannada. jeewithe heti ohoma thama.. ekata hodin face karanna lebewa kiyala wish karanawa.. godak duka hithena kathawak...![]()
(meka eththa seen ekak ne??? nawakatha n ketikatha thread eke dala thiyena hinda ehuwe....)
මම මචන් මේකෙ එච්චර posts දාල නෑ.....කෙල්ල මට හම්බ වෙල 12 වෙනිදට අවුරුදු 2යි හරියටම.. ඒකයි මේක කට්ටියට කියන්න හිතුනෙ....මේක කට්ටිය විශ්වාස කරන 1ක් නෑ කියලත් හිතුන.. ඒ උනාට ඔන්න කියල දැම්ම.....
අනිත් ඔක්කොම කට්ටියටත් thanx




