wow........ ela ela ban... niyamai......
Akiisha Junior member Dec 7, 2008 166 8 18 Apr 9, 2010 #21 wow........ ela ela ban... niyamai...... Reactions: BiN_KuNdA
Djram Member Mar 23, 2007 24,304 1,652 0 37 PaNaDuRa : The City of HeAvEn Apr 9, 2010 #22 Oh sad story Dont get it too much friend girls lyk dat they dont knw what is pure love Reactions: BiN_KuNdA
TakurZ Well-known member May 9, 2008 8,525 1,011 113 මහනුවර. Apr 9, 2010 #23 හ්ම් වෙලාවකට මට මෙහෙමත් හිතෙනව ආදරය කියන්නෙ වේදනාවෙම එක්තරා ස්වරූපයක් කියල වෙලාවකට ආදරය තියෙන තැන දෙව්ලොවක් වගෙ සුන්දරම සුන්දර සිහිනයක් වගෙ ඒත් ඒ ආදරයම අපෙන් ඈත් උනාම.................. Reactions: BiN_KuNdA
හ්ම් වෙලාවකට මට මෙහෙමත් හිතෙනව ආදරය කියන්නෙ වේදනාවෙම එක්තරා ස්වරූපයක් කියල වෙලාවකට ආදරය තියෙන තැන දෙව්ලොවක් වගෙ සුන්දරම සුන්දර සිහිනයක් වගෙ ඒත් ඒ ආදරයම අපෙන් ඈත් උනාම..................
සුදු මහත්තයා Well-known member Jul 4, 2009 7,259 462 83 Apr 26, 2010 #24 ආදරය හා වේදනාව අතර ඇත්තේ කෙස් ගහක වෙනසක් විතරයි සහෝ...
amilapriyankara.dsc Member Mar 17, 2009 4,637 408 0 35 http://www.mydirx.tk Apr 26, 2010 #26 ඔහොම දුකක් තවමත් මගෙ ලෝකෙට නැතත්, ඔය හිතේ තියෙන දුක තේරුම් ගන්න පුලුවන් සහෝ... ලෝකෙට නොපෙනුනත් මම හිතන්නෙ ආදරේදි වැඩියෙන්ම දුක විඳින්නෙ කොල්ලො කියලා....
ඔහොම දුකක් තවමත් මගෙ ලෝකෙට නැතත්, ඔය හිතේ තියෙන දුක තේරුම් ගන්න පුලුවන් සහෝ... ලෝකෙට නොපෙනුනත් මම හිතන්නෙ ආදරේදි වැඩියෙන්ම දුක විඳින්නෙ කොල්ලො කියලා....
N Nadz19 Member Oct 9, 2009 361 9 0 Apr 26, 2010 #27 hmmm... umbala okkotama thiyenne ekama prasne...godak un kiyana ewain therenne hamotama me wage dewal wela thiyenawa wagee...mage eki mawa daala giyata mata dukak nea mikada mata thawa ekak inna nisa..... mama nam kawadawath aththa adaree karala nea...mata hithenne eka weakness ikak kiyala..onna yaluwee mukuth hithanna epa mama kiwwe mama hithana widiha.....!!habai mage widiha gana mata sathutui anith unta wela thiyena dewal dakkama.... Reactions: mensoft2003
hmmm... umbala okkotama thiyenne ekama prasne...godak un kiyana ewain therenne hamotama me wage dewal wela thiyenawa wagee...mage eki mawa daala giyata mata dukak nea mikada mata thawa ekak inna nisa..... mama nam kawadawath aththa adaree karala nea...mata hithenne eka weakness ikak kiyala..onna yaluwee mukuth hithanna epa mama kiwwe mama hithana widiha.....!!habai mage widiha gana mata sathutui anith unta wela thiyena dewal dakkama....
LAPD Well-known member Sep 18, 2008 4,225 38 48 LAPD Headquarters May 27, 2010 #29 hmmmmmm, dukai, eth itin monawa karannada....... ( aurudu ganakata passe mulinma dapu reply eka) hehe
hmmmmmm, dukai, eth itin monawa karannada....... ( aurudu ganakata passe mulinma dapu reply eka) hehe
bathalaya Well-known member Jan 9, 2010 4,143 431 83 ඇයි එන්නද? Jun 11, 2011 #31 හොදට හිතට වදිනවා මචන් සුභ පතනවා අනාගතයට Rep++