මගේ පුංචි ආදර කතාව

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හ්ම්
    වෙලාවකට මට මෙහෙමත් හිතෙනව
    ආදරය කියන්නෙ වේදනාවෙම එක්තරා ස්වරූපයක් කියල
    වෙලාවකට ආදරය තියෙන තැන දෙව්ලොවක් වගෙ
    සුන්දරම සුන්දර සිහිනයක් වගෙ
    ඒත් ඒ ආදරයම අපෙන් ඈත් උනාම..................
    :(
     
    • Like
    Reactions: BiN_KuNdA
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    ඔහොම දුකක් තවමත් මගෙ ලෝකෙට නැතත්, ඔය හිතේ තියෙන දුක තේරුම් ගන්න පුලුවන් සහෝ...:(
    ලෝකෙට නොපෙනුනත් මම හිතන්නෙ ආදරේදි වැඩියෙන්ම දුක විඳින්නෙ කොල්ලො කියලා...
    .:yes:
     

    Nadz19

    Member
    Oct 9, 2009
    361
    9
    0
    :confused::confused::confused:hmmm...
    umbala okkotama thiyenne ekama prasne...godak un kiyana ewain therenne hamotama me wage dewal wela thiyenawa wagee...mage eki mawa daala giyata mata dukak nea mikada mata thawa ekak inna nisa.....
    mama nam kawadawath aththa adaree karala nea...mata hithenne eka weakness ikak kiyala..onna yaluwee mukuth hithanna epa mama kiwwe mama hithana widiha.....!!habai mage widiha gana mata sathutui anith unta wela thiyena dewal dakkama....:cool::cool::cool:
     
    • Like
    Reactions: mensoft2003