මගේ පුංචි රෝස මලේ

goest

Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    හොඳ සිංදුවක් විඳින්නනම් නිධාන කථාව ඕන වෙන්නේ නැහැ. හැබැයි නිධාන කථාව දැනගෙන හිටියොත් පද රචකයා සිංදුව ලිව්ව හැඟීමෙන්ම හරියටම විඳින්න පුළුවන්.

    එළ මචන්. :D

    හන්තානට පායන සඳ මේ වගේ තමයි.