මගේ පුංචි රෝස මලේ....

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    මගේ පුංචි රෝස මලේ....

    මගේ පුංචි රෝස මලේ
    මමයි නුඹේ වියපත් බඹරා
    නුඹ හීනෙන්වත් නොදකින
    කුමරා
    කළුවර රෑ හඳක් වගේ
    අහසේ නුඹ ඉන්නවනම්
    ආසයි මං නොකී කවිය
    නුඹට කියන්න
    තරහක් නෑ නුඹ බැස යන්න
    මගේ පුංචි රෝස මලේ.....
    මගේ පුංචි නවාතැනේ
    ඇවිදින් සැරි සරනවනම්
    ආසයි මං කවුළුපියන්
    හැරල තියන්න
    තරහක් නෑ නෑවිත් ඉන්න
    මගේ පුංචි රෝස මලේ.....

    පේ*්*රමයට සීමා මායිම් කිසිත් නැත. එය මහ සයුර සේ අනන්තය. අහස මෙන් අපරිමාණය. මුරකාවල් යොදා සිර කළ නොහැකි අකීකරු පෙම් කල්පනාවෝ සිත්යාය පුරා ඉගිළෙන විහඟ රෑනක් මෙනි.
    නිදි නැති රැයෙක, සඳ කඳුළු මිහිදුමේ වෙළී තරුමල් අතර විකසිත වූ ඒ අපූර්ව පේ*්*රමය කිසි දිනක පියවි ලොවේ සැබෑවක් වන්නේ නැත. සැබැවින්ම එය දුරින් හිද සිතෙන් පමණක් අත්විඳීය හැකි රමණීය සිතිවිල්ලකි.
     
    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Mama aasama song walin ekak... ekata niyama arthayak powanna puluwan kotasak ekathu karala tyenawa...
    Godak honda post ekak...

    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,354
    92
    48
    gampaha
    sridas said:
    මගේ පුංචි රෝස මලේ
    මමයි නුඹේ වියපත් බඹරා
    නුඹ හීනෙන්වත් නොදකින
    කුමරා
    කළුවර රෑ හඳක් වගේ
    අහසේ නුඹ ඉන්නවනම්
    ආසයි මං නොකී කවිය
    නුඹට කියන්න
    තරහක් නෑ නුඹ බැස යන්න
    මගේ පුංචි රෝස මලේ.....
    මගේ පුංචි නවාතැනේ
    ඇවිදින් සැරි සරනවනම්
    ආසයි මං කවුළුපියන්
    හැරල තියන්න
    තරහක් නෑ නෑවිත් ඉන්න
    මගේ පුංචි රෝස මලේ.....

    පේ*්*රමයට සීමා මායිම් කිසිත් නැත. එය මහ සයුර සේ අනන්තය. අහස මෙන් අපරිමාණය. මුරකාවල් යොදා සිර කළ නොහැකි අකීකරු පෙම් කල්පනාවෝ සිත්යාය පුරා ඉගිළෙන විහඟ රෑනක් මෙනි.
    නිදි නැති රැයෙක, සඳ කඳුළු මිහිදුමේ වෙළී තරුමල් අතර විකසිත වූ ඒ අපූර්ව පේ*්*රමය කිසි දිනක පියවි ලොවේ සැබෑවක් වන්නේ නැත. සැබැවින්ම එය දුරින් හිද සිතෙන් පමණක් අත්විඳීය හැකි රමණීය සිතිවිල්ලකි.

    :rolleyes::rolleyes: