මගේ පුංචි රෝස මලේ

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    මගේ පුංචි රෝස මලේ

    මගේ පුංචි රෝස මලේ
    මමයි නුඹේ වියපත් බඹරා
    නුඹ හීනෙන්වත් නොදකින කුමරා...
    නුඹ හීනෙන්වත් නොදකින කුමරා...


    කලුවර රෑ හඳක්‌ වගේ
    අහසේ නුඹ ඉන්නව නම්
    ආසයි මම නොකී කවිය නුඹට කියන්න
    තරහක්‌ නෑ නුඹ බැස යන්න...

    මගේ පුංචි රෝස මලේ...

    මගේ පුංචි නවාතැනේ
    ඇවිදින් සැරි සරනව නම්
    ආසයි මං කවුළු පියන් ඇරලා තියන්න
    තරහක්‌ නෑ නෑවිත් ඉන්න...

    මගේ පුංචි රෝස මලේ...


    Pena heene gaane
    Maage daase aale waahuna
    Nonida ra diwa pawa
    Aale leele pawe daase waahe aale a nisa
    Asha paawa ma hithe

    Randuna banduna weluna daasa maane
    Banda sitha maage hitha mage aaasha wela
    Danuna danuna… danunama aage
    Kola paa sanda aadare asha wahena
    Nonida widina bdaunama raaka
    Heena gaane lan wela yaawi pem kala

    Mumuna keewa thaale yaaye paawi yaawi
    Ra pura kondura aa kiyu katha
    Kisida norida heene sihine sahane maage maa soya
    Asahawa paawa ma hithe randuna badnuna weluna
    Daasa maane banda siha maage hamadama asha wela
    Danuna danuna danunama kola paa sanda aadare asha wahena
    Nonida…widina….badaunama raaka
    Heena gaane lan wela yaawi pem kala



    Kaizer rap

    Godak aya paraduna numbe hithe chanden
    Eth dan numbe mage wela lokuma manapen
    Anduru walakule riddee ira
    Mage iri thaluna hithata numbayi diya binda
    Hewwa kalayak sathuta mokada parakku
    Numba lan una nisa hitha na kulappu
    Gaha kola mal hamadema mawwa deviyan mawapu hodama de oyayi mata nam



    Nolabe kiyala sasalee eda
    Riduna sitha ma seetha adare pawaa
    Aaye kisida na ridila
    Hadawatha sanasa numba lan wuu nisa

    Danuna danuna… danunama aage
    Kola paa sanda aadare asha wahena
    Nonida widina bdaunama raaka
    Heena gaane lan wela yaawi pem kala




    කොතනද වැරදුනේ ?
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    සාහිත්‍ය දැණුම අඩුකම, රස වින්දනය අඩුකම, භාෂා භාවිතය නොදැනුවත් කම...:dull::dull::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉරාජ් ගේ මාකටින්ග් ට්‍රික්ස්.....
    අපේ උන් ලණුව කාලා බුර බුරා යනවා.........

    ලොල්.........
    වැඩකට ඇති වින්දනීය ගීතයක් නං කමකුත් නෑ....නිකං දෙකයි පණහේ ලොන්ත ගීතයක්.....
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    ඉරාජ් ගේ මාකටින්ග් ට්‍රික්ස්.....
    අපේ උන් ලණුව කාලා බුර බුරා යනවා.........

    ලොල්.........
    වැඩකට ඇති වින්දනීය ගීතයක් නං කමකුත් නෑ....නිකං දෙකයි පණහේ ලොන්ත ගීතයක්.....

    issara victor ta banna
    dan iraj ta baninava

    srilankan fansla thamai