මගේ පුතාගේ යූටියුබ් චැනල් එක

fairleen

Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    යාලුවනේ මේ මගේ පුතා හදපු යූටියුබ් චැනල් එක වීඩියෝ 10 විතර දාලා තියෙනවා. එයා දෙක වසරේ ඉන්නේ. ඒත් මේ කොවිඩ් නිසා දිගටම ගෙදර. හොඳ නම් බලලා සබ් එකක් දෙන්න. ස්තූතියි