මගේ පුස් පැටියා... කාලෙකට පස්සේ නිවාඩුවක් ලැබුණු නිසා අද එළකිරි ලොග් උනා ...මට හිතුනා මගේ හුරතල් පුස් පැටියව එළකිරි යාළුවන්ට පෙන්නන්න...මේක දැම්ම කියල යාලුවනේ මගෙත් එක්ක තරහා වෙන්න එපා වටිනා thread දන්නේ නැතුව පිස්සු දානවා...