මගේ පෝර්ටබල් හාඩ් දෙක ආවා.

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    පොඩි කාලෙ දීපු ගොං ආතල්. මේකෙ මම මගෙ සල්ලිවලින් ගත්තා වගේ දාලා තිබුණට ඔ්යි මේ රජයේ මුදල්වලින් ගත්තුවා :lol:
     
    • Haha
    Reactions: Voltage

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    පොඩි කාලෙ දීපු ගොං ආතල්. මේකෙ මම මගෙ සල්ලිවලින් ගත්තා වගේ දාලා තිබුණට ඔ්යි මේ රජයේ මුදල්වලින් ගත්තුවා :lol:
    තාම වැඩද? 😅
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඒ කියන්නේ උබත් ලාභයක් තියාගන්න ඇති 😅
    පිස්සුද බං. අමු කෙප්ප ඇරලා තියෙන්නෙ, ප්‍රොකියුමන්ට් කරේ නැහැ. ඔය පොඩිම පොඩි බන් අවුරුදු 19ක් වගේ ඇති 2012
     
    • Haha
    Reactions: kasun_kbp