මගේ පෞද්ගලික ප්‍රශ්නයක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මම හද්ද නාකියා. දැන් 55යි. මට තව ළමයෙක් හදන්න ආසයි. ලමයි ලොකු වෙද්දී හුරතල් නෑනෙ බං. දැන් එකෙක් හැදුවම 65 විතර වෙනකං හුරතල් බලන්න පුළුවන්.

    තව එකෙක් හැදුවොත් ඔක්කොම ළමයි 5.

    උඹලා මොකද හිතන්නේ. මම මලත් අවුලක් නැහැ. වයිෆ් ට ඉඩමක් වික්කම ඇති ජීවීත කාලෙටම.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඔය ගෑනිට වදනොදී ඉදපන් හුත්තො
    දැන් උන්ට 45 වෙද්දි දනහිස් අමාරුව
    ඉතින් කොහොමද බඩකුත් උස්සගෙන ඉන්නෙ
    මං හිතන්නෙ උබ ගෑනියෙකුත් නැති මෝල කරවුන නාකියෙක්
    ඩොල්කිය ගහගෙන සින්දුවක් කියාගෙන ඉදපන්.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    ඔයා ආර්ථික වශයෙන් ස්ථාවර නම් කිසිම ප්‍රශ්ණයක් නැ.
    ලංකාවෙ තමයි ලමයි හදන්න වයස ගැන කරදර වෙන්නෙ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,143
    27,587
    113
    මම හද්ද නාකියා. දැන් 55යි. මට තව ළමයෙක් හදන්න ආසයි. ලමයි ලොකු වෙද්දී හුරතල් නෑනෙ බං. දැන් එකෙක් හැදුවම 65 විතර වෙනකං හුරතල් බලන්න පුළුවන්.

    තව එකෙක් හැදුවොත් ඔක්කොම ළමයි 5.

    උඹලා මොකද හිතන්නේ. මම මලත් අවුලක් නැහැ. වයිෆ් ට ඉඩමක් වික්කම ඇති ජීවීත කාලෙටම.
    සජිත් ලැවරියාදාස කොටලුවා ගේ ගෑනි 65ක් විතර වයස වෙලත් ඔය ලමයෙක් හැදුවා කියන්නේ. ඔන්න ඔහේ හදපන්. හැබැයි ලමයා බලාගන්න වත්කම් තියෙනවා නම්. නැත්න බොලා දෙන්නම පව්. ලමයි 5ක් ඉන්නවා නම් තව හදන්න එපා යකෝ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මම හද්ද නාකියා. දැන් 55යි. මට තව ළමයෙක් හදන්න ආසයි. ලමයි ලොකු වෙද්දී හුරතල් නෑනෙ බං. දැන් එකෙක් හැදුවම 65 විතර වෙනකං හුරතල් බලන්න පුළුවන්.

    තව එකෙක් හැදුවොත් ඔක්කොම ළමයි 5.

    උඹලා මොකද හිතන්නේ. මම මලත් අවුලක් නැහැ. වයිෆ් ට ඉඩමක් වික්කම ඇති ජීවීත කාලෙටම.
    අඩේ සිලින්ජර සිස්ටම්
     
    • Haha
    Reactions: kandahar

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    මම හද්ද නාකියා. දැන් 55යි. මට තව ළමයෙක් හදන්න ආසයි. ලමයි ලොකු වෙද්දී හුරතල් නෑනෙ බං. දැන් එකෙක් හැදුවම 65 විතර වෙනකං හුරතල් බලන්න පුළුවන්.

    තව එකෙක් හැදුවොත් ඔක්කොම ළමයි 5.

    උඹලා මොකද හිතන්නේ. මම මලත් අවුලක් නැහැ. වයිෆ් ට ඉඩමක් වික්කම ඇති ජීවීත කාලෙටම.
    තැඹිලි පාට පූස් පැටියෙක් හදපන්කො
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    මම හද්ද නාකියා. දැන් 55යි. මට තව ළමයෙක් හදන්න ආසයි. ලමයි ලොකු වෙද්දී හුරතල් නෑනෙ බං. දැන් එකෙක් හැදුවම 65 විතර වෙනකං හුරතල් බලන්න පුළුවන්.

    තව එකෙක් හැදුවොත් ඔක්කොම ළමයි 5.

    උඹලා මොකද හිතන්නේ. මම මලත් අවුලක් නැහැ. වයිෆ් ට ඉඩමක් වික්කම ඇති ජීවීත කාලෙටම.
    @AnuradhaRa ව දරුකමට ගනින් බන්. උබට වයස 80.90 උනත් බබා වගේ ඉදිවි. උබට කිසි පාලුවක් නෑ

    කෝකටත් වයිෆ්ව උගෙන් ඈත් කරලාතියපන්
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,929
    113
    මම හද්ද නාකියා. දැන් 55යි. මට තව ළමයෙක් හදන්න ආසයි. ලමයි ලොකු වෙද්දී හුරතල් නෑනෙ බං. දැන් එකෙක් හැදුවම 65 විතර වෙනකං හුරතල් බලන්න පුළුවන්.

    තව එකෙක් හැදුවොත් ඔක්කොම ළමයි 5.

    උඹලා මොකද හිතන්නේ. මම මලත් අවුලක් නැහැ. වයිෆ් ට ඉඩමක් වික්කම ඇති ජීවීත කාලෙටම.
    පුළුවන් ivf hari iui hari use karala hada ganin , wife ta dan lamyi hadanna පුළුවන් da
     
    • Like
    Reactions: kandahar

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔය ගෑනිට වදනොදී ඉදපන් හුත්තො
    දැන් උන්ට 45 වෙද්දි දනහිස් අමාරුව
    ඉතින් කොහොමද බඩකුත් උස්සගෙන ඉන්නෙ
    මං හිතන්නෙ උබ ගෑනියෙකුත් නැති මෝල කරවුන නාකියෙක්
    ඩොල්කිය ගහගෙන සින්දුවක් කියාගෙන ඉදපන්.
    මගේ ගෑනි පට්ට ෆිට්. එයාටමයි ඕන කියන්නෙ

    bala balaa inna eppa.. hadapan..
    ගුඩ් ඇඩ්වයිස්
    ------ Post added on Apr 17, 2025 at 1:02 PM

    ඔයා ආර්ථික වශයෙන් ස්ථාවර නම් කිසිම ප්‍රශ්ණයක් නැ.
    ලංකාවෙ තමයි ලමයි හදන්න වයස ගැන කරදර වෙන්නෙ
    ඔව් අවුලක් නැහැ. දැන් අනිත් උන්ට වියදම් අඩුයි
    ------ Post added on Apr 17, 2025 at 1:02 PM

    හදමු දැක් කිරි වලට ටැක්ස් නෑ.
    තවත් සහන ඉදිරියට
    ------ Post added on Apr 17, 2025 at 1:03 PM

    සජිත් ලැවරියාදාස කොටලුවා ගේ ගෑනි 65ක් විතර වයස වෙලත් ඔය ලමයෙක් හැදුවා කියන්නේ. ඔන්න ඔහේ හදපන්. හැබැයි ලමයා බලාගන්න වත්කම් තියෙනවා නම්. නැත්න බොලා දෙන්නම පව්. ලමයි 5ක් ඉන්නවා නම් තව හදන්න එපා යකෝ
    ඇත්තටම ඒකි ගෙ ද බං ඒ ලමයා. මම හිතුවෙ අරන් හදා ගත්තා කියලා
    ------ Post added on Apr 17, 2025 at 1:04 PM

    මානසික ආතතිය දැනෙන ත්‍රෙඩ්
    ඇයි උබට ලමයි නැද්ද?
    ------ Post added on Apr 17, 2025 at 1:04 PM

    ට හුඩු 55යි.... ආයු බොහෝ වේවා....
    55 යි 65 වෙද්දි ලමයා ශිෂ්‍යත්වය කරනවා
    ------ Post added on Apr 17, 2025 at 1:05 PM

    පුළුවන් ivf hari iui hari use karala hada ganin , wife ta dan lamyi hadanna පුළුවන් da
    ඇයි ස්වභාවික විදිහට බැරිද ?
    ------ Post added on Apr 17, 2025 at 1:06 PM
     
    • Like
    Reactions: Cypress

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    hadapan ban, uba nathi unath ara anik lamai innawa aluth podi lamayawa loku mahath karala ganna,
    habai genige health condition eka check karla hitapan issella
     
    • Love
    Reactions: kandahar

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,143
    27,587
    113

    ඇත්තටම ඒකි ගෙ ද බං ඒ ලමයා. මම හිතුවෙ අරන් හදා ගත්තා කියලා
    ------ Post added on Apr 17, 2025 at 1:04 PM

    අරන් හදාගෙන වෙන්න ඇති, නැත්නම් 65ක් විතර වයස වෙන සජිත් ලැවරියාදාස කොටලුවා ගේ ගෑනිට ලමයෙක් හම්බවුනා කියන්නේ ගිනස් රෙකෝඩ් එකක් වෙන්න ඕනේ. ඡන්දෙට බයියෝ තෙත් කරන්න නේ ඌ ඊට කලින් ලමයෙක් අරන් හදාගත්තේ. එකත් ගත්තේ කෙල්ලෙක්. කොල්ලෙක් ගත්තා නම් පියානෝ පුතානෝ කතාව ඇදිලා එන නිසා. කැරිම කපටියෙක්. අමුම කොටළුවෙක්.
     
    • Haha
    Reactions: kandahar

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,929
    113
    මගේ ගෑනි පට්ට ෆිට්. එයාටමයි ඕන කියන්නෙ

    ගුඩ් ඇඩ්වයිස්
    ------ Post added on Apr 17, 2025 at 1:02 PM

    ඔව් අවුලක් නැහැ. දැන් අනිත් උන්ට වියදම් අඩුයි
    ------ Post added on Apr 17, 2025 at 1:02 PM

    තවත් සහන ඉදිරියට
    ------ Post added on Apr 17, 2025 at 1:03 PM

    ඇත්තටම ඒකි ගෙ ද බං ඒ ලමයා. මම හිතුවෙ අරන් හදා ගත්තා කියලා
    ------ Post added on Apr 17, 2025 at 1:04 PM

    ඇයි උබට ලමයි නැද්ද?
    ------ Post added on Apr 17, 2025 at 1:04 PM

    55 යි 65 වෙද්දි ලමයා ශිෂ්‍යත්වය කරනවා
    ------ Post added on Apr 17, 2025 at 1:05 PM

    ඇයි ස්වභාවික විදිහට බැරිද ?
    ------ Post added on Apr 17, 2025 at 1:06 PM
    Down syndrome අවදානම adu kara ganna , 35 wedi nm