මුහුදු නෑම සහ ලාංකිකයෝ

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,658
    3,670
    113
    මාතර - මාලෙබ් - melbourne
    isella gindara waaage cool beer dekak ganna ona,
    mekata boho wita match wenne LION strong, ehema nattan tiger black eka.. stout nan echchara naana welawata set wenne natha

    uba kiyana pissuwa tadatama matat tynwa, naannama ona kohoma hari sathiyakata parak hari,, shape case eka kiyanne metana idala 300m wat na muhudata,

    AUS htye man mala wikaren wage, muhudakata bahinna widiyak nathuwa, habay dan shape :lol:

    eye pereda patta cool watura, mokadda storm seen ekak nisa, naala kela wela htye sema hadila :(



    waturata bahinna kalin beer ekk gahanwa kaju tikak ekka,,
    smoke ekak danawa, naananawa godata wela, atata yanne na, beela nisa,

    payakin witara enawa, anik eka gahanwa,
    yaluwo 4,5 innat one habay
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    23,683
    1
    41,329
    113
    ප*යාගල
    sorry.com
    අඩෝ මට තේරෙන් නෑ ඇයි මුන් මුහුදේ නාන්නෙ කියල
    වැලි පුකෙත් එක්ක
    ඉස්සර කියමනක් තියෙනව පොල්කුඩු හෝද ගන්න ඕනි නම් මුහුදෙ නාපන් කියල
     
    • Like
    Reactions: icewiz

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,930
    113
    Nugegoda
    අඩෝ මටත් පීනන්න පුරුදු කරපංකෝ. උබට පින්සිද්ද වෙනවා. මම වතුරට මාර බයයි. වෙන ඕන එකක්. මම වතුරේදී හුස්ම අල්ලනවනේ බන්. පට්ට බයක් තියෙන්නෙ. මම මොකද්ද කරන්න ඕන පීනන්න පුරුදු වෙන්න නම්. 🤷🏻‍♂️
    අපේ ගෙදර ගාව ගඟක් තියෙනව පොඩි කලේ ඉඳල අපි ඕකේ තමයි ඉස්කෝලේ ඇරිල ඇවිල්ල නටන්නෙ, ඒ නිසා හොඳට පින්නන්න පුලුවන්. මම බැන්දෙ නුවරින් බැඳල හනිමූන් එකට ගිහින් ඉද්දි අපි ගත්තු විලා එකේ පොඩි පූල් එකට මම ගෑනිව තල්ලු කරා විහිලුවට මේකි ගිලෙන්න ගියා පපුව ගාවට වතුර තියෙන පූල් එකේ දෙපාරක් විතර වතුර යටට ගිහින් ආව මම අතින් ඇදල ගත්තා ඇස් ලොකු වෙලා බයවෙලා හිටියේ ඒ තප්පර 5ට විතර. බලපුවාම නුවර උන්ට පීනන්න බැරිලු. :lol: නිකං කකුල් දෙකෙන් හිටගෙන ඉන්න පුලුවන් පූල් එකෙත් ගිලෙනව කියන්නෙ පිස්සු හැදෙනව. ආය දවසක් නුවර ධර්මරාජේ කොල්ලො සෙට් එකක් අපේ ගෙදර ආව මගෙ යාලුවෙක් එක්ක ඒ ඇවිල්ලා ගඟට ගියා නාන්න ඒකේ එකෙක් වතුරට බැහැපුවාම වෙවුලනව වතුරට බයේ ඒත් බඩ ගාවටවත් වතුර නැති තැනක්. උඹටත් එහෙමද? :lol:
     
    • Haha
    Reactions: Candid-B

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,865
    2,080
    113
    Adelaide
    මගේ උපන් ගම හික්කඩුව. කුලය කරාව. ඉතින් මුහුද කියන්නේ නොගිහින් ඉන්න බැරි තැනක් මාසෙකට පාරක් වත්.
    Wife නම් ඉස්සර නාන්නේ typical Sinhalu වගේ තමයි. දැන් නම් අවුලක් නැතුව swimming kit අඳිනවා. බීපු එවුන් ඉන්නවා නම්, අඩු කුලේ රස්තියාදුකාරයෝ ඉන්නවනම් උන්ගෙන් අයින් වෙලා වෙන තැනකට ගිහින් නානවා. මට නම් නානකොට පුළුවන් තරම් නිදහස්ව මුළු ඇඟම වතුරේ තියෙන්න ඕන. කිමිදෙද්දි හොඳට කකුල් එහා මෙහා කරද්දී සනීපයි. නිසා මම අඳින්නේ speedo ටයිප් එකක්. මට කිසි ගානක් නෑ. බඩත් පේනවා. මට පාන් ද. මගේ නිදහස මම භුක්ති විඳිනව. හැබැයි නානකොට විතරයි. බීච් එකට ගිය ගමන් towel එක අඳගානන්ව කොහේ හරි යනවනම් නැත්තම් change කරගන්නවා.
    ඉතින් අපි දෙන්නා කොහේ ගියත් කයියක් ගහන එකේ bouy වලට හේත්තු වෙලා කයියක් ගහන් හිටියා.. ජෝඩුවක් අපි දිහා බලන් හිනා වෙනවා දැක්කා.. අත දික් කර කර. Wife ගොඩ ගිහින් වේලාව බලද්දී අර කෙල්ල කොල්ලට වයිෆ් ව පෙන්නලා හිනා වෙනවා. මට මළ පැන්න. මම අරුන් දෙන්න කිට්ටුවට ගිහින් මූණ බලන් හිටියා එක එල්ලේ. කොල්ලා අහක බලා ගත්තා. කෙල්ල බලන් ඉන්නවා. මං හිතන්නේ එකිට හොඳටම mol. අනිත් මිනිස්සුන්ගේ නිදහසට ගරු කරන්න දාන්නේ නැති කොහේ හරි අඩු කුලේ හුත්තියක්. පස්සෙ අපි change කරද්දීත් මෙකී එබිලා බැලුවා. මම කෙලින්ම ඇහුවා ඇයි හුත්ති බලන්නේ හුකාගන්නද කියලා. කොල්ලා බිම බලන්. ඌ මොන හරි කිව්වනම් මං ඌව කඩනවා දෙකට. කොහොමත් මගේ වැරැද්ද. ඔහොම දෙයක් උනාමයි. ආයේ උනොත් දැක්කේ නෑ වගේ ඉන්නවා.

    අන්තිමට ඉතින් bubble tea මොකක්ද එකකූයි බීලා ice cream පාරක් කාල ගෙදර ආවා. ඊළඟ පාර Larger pitcher එකක් ගන්න ඕන :)
    No Offence, just chilling :P:P

    අඩෝ අපි ඉස්සර යන්නේ ගාල්ලේ පරණ ජැටියටයි, නැත් නම් කොටුවේ ලයිට් හවුස් එක පහල සි බාත් කියන ප්ලේස් එකටයි. පට්ට ප්ලේස් දෙක. ඉස්සර මිනිස්සුත් නෑ දැන් තරම්. රෑට හිටපු ගමන් ලයිට් හවුස් පහල ගිනිමැලයක් ගහගෙන බිබී නානවා අපි. පට්ට ආතල්. දැන් එතන බොන්නත් තහනම්. පට්ට සෙනගක් ඉන්නෙත්.
    ado pattama place eka, wathurath tikak adui, rallath nehe. :yes::love: Baddege class cut karala one tharam nala thiyenwa othana.:baffled::dull:
    ------ Post added on Dec 15, 2024 at 9:13 AM
     
    • Love
    Reactions: Kalegana

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    2,185
    3,887
    113
    අඩෝ මට තේරෙන් නෑ ඇයි මුන් මුහුදේ නාන්නෙ කියල
    වැලි පුකෙත් එක්ක
    වැලි නං අවුලක් නෑ කියමු. හිතපං ඔය ගොඩබිමට කිට්ටු මුදූ වතුර වල තියන ජරාව කොහොම ඇද්ද? මුහුදෙන් ගොඩ දාන ජාරාවයි / මුහුදට ඇල්වල් අනම් මනම් වලින් ගොඩබිම ඉඳලා යවන ජරාවයි ඔක්කොම ජරාවල් නාන්න වෙන්නේ 😐😰
     
    • Like
    Reactions: icewiz