මුහුදු නෑම සහ ලාංකිකයෝ

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,604
    113
    මගේ උපන් ගම හික්කඩුව. කුලය කරාව. ඉතින් මුහුද කියන්නේ නොගිහින් ඉන්න බැරි තැනක් මාසෙකට පාරක් වත්. ඉස්සර car එක තියෙද්දී මම 5ට විතර හයිවේ ගිහින් හික්කඩුවේ නාල 10 වගේ වෙද්දී ගෙදර එනවා.

    දැන් හික්කඩු යන්න බැරි නිසා port city යනවා. ගිහින් පැය 3ක් වත් නානවා. පීනන්න කැමති නෑ.. කිමිදෙන එකයි වැල්ලට වෙලා රැල්ලට හේදි හේදී ඉන්න එකයි කරන්නේ. උදේ 8 ට වගේ මොකෙක්වත් නෑ. 12 වෙනකං වගේ හිටියාම ඉතින් 15 20ක් එනවා.

    කරුමෙ කියන්නේ ගොඩක් අය එන්නේ මුහුද බලලා යන්න. මුහුද පෙනී පෙනී බහින්නේ නැතුව ඉන්නේ කොහොමද? එක්කෝ මුන් ගල් වැටි තිබ්බත් මුහුදට බයයි එක්කෝ නාන්න හොරයි.

    ඉතින් නානා ඉද්දී වට පිට බැලෙනවා. පොඩි ළමයි දෙන්නෙක් එක්ක ඇවිල්ලා තිබ්බා කෙල්ලෝ දෙන්නෙක් ඉතින් ඒ දිහා බැලෙනවා මොකද අරුන් දෙන්න මුහුදට දිව්වොත් කියලා. තව නාන්න එන අය දිහා බැලෙනවා. ආයේ අහක බලාගන්නවා ඉතින් මිනිස්සුන්ගේ නිදහස නිසා.

    ඉතින් Colombo වෙලත් ගෑණු අය බොහොමයක් නාන්නේ ඇඳුම් layer 2කක් පිටින්. ඉරිදා නාද්දි දැක්කා Denim ගහලා නානවා. Muslim අය සමහරු Burka/Abaya පිටින් නානවා. ඕවා දකිද්දී එපා වෙනවා මොන කරුමයක් ද. Proper swimming kit එකක් ඇන්ද නම් මක් වෙනවද.. දාඩිය දාපු ඇඳුමුයි තව යට අඳුමුයි ඈඳාගෙන කට්ටිය වතුරේ ගිලෙනවා. පව්.

    ගෑණු එහෙමයි කියමු. යකෝ මෙන්න සීයලා කට්ටියක් ඇවිත් සරම් ඈඳාගෙන නානවා. තව නාන පිරිමි දිහා බැලුවම උන් නාන්නේ ගෙදරට අඳින short එකත් අඳලා ජොකත් දාලා. හතිලව්වේ ඇයි??? සමහරු ඉන්නවා බඩ පේන නිසා shirt එකක් හරි බනියමක් හරි ඈඳාගෙන නානවා. මං හිතන්නේ මුන් ඔක්කෝටම අසහනේ. ඉතින් අනිත් උන්ටත් අසහනේ කියලා හිතලා ඔහොම හැසිරෙනවා ඇති නාන්න ආවමාවත්.

    නාද්දී මුහුදේ පිනද්දි ඔහොම කරලා තේරුමක් නෑ. Bathroom එකේ නානකොටත් අඳුමුත් අන්දලා යටටත් අන්දලා නද්දි කොහොමද සනීපෙ? ඊට වඩා හොඳයි නාන්නේ නැතුව ඉන්නවා.

    තව ඕකේ අනික් පැත්තකුත් තියෙනවා. සමහරු ඇවිල්ලා ජෝකා පිටින් නානවා. ඒක කැත වැඩක්. ඒව හදලා තියෙන්නේ නාන්න අඳින්න නෙවෙයි. කොට බිජ්ජාවල් පුකවල් පේනවා , public beach එකක නම් අසහනකරයා වෙනවා ඔහොම කළාම. මමත් මාරු වෙනවා එහෙම උන් කිට්ටුවට ආවොත්.

    මිනිස්සු අපහසුවෙන් හිර කරන් ඉද්දී මටත් නිකන් අමාරුයි අමාරුයි වගේ. සමහරු ෆුල් සූට් ගහලා බස් වල දාඩිය නාගෙන යනවා. තම්බෙනවා.

    Wife නම් ඉස්සර නාන්නේ typical Sinhalu වගේ තමයි. දැන් නම් අවුලක් නැතුව swimming kit අඳිනවා. බීපු එවුන් ඉන්නවා නම්, අඩු කුලේ රස්තියාදුකාරයෝ ඉන්නවනම් උන්ගෙන් අයින් වෙලා වෙන තැනකට ගිහින් නානවා. මට නම් නානකොට පුළුවන් තරම් නිදහස්ව මුළු ඇඟම වතුරේ තියෙන්න ඕන. කිමිදෙද්දි හොඳට කකුල් එහා මෙහා කරද්දී සනීපයි. නිසා මම අඳින්නේ speedo ටයිප් එකක්. මට කිසි ගානක් නෑ. බඩත් පේනවා. මට පාන් ද. මගේ නිදහස මම භුක්ති විඳිනව. හැබැයි නානකොට විතරයි. බීච් එකට ගිය ගමන් towel එක අඳගානන්ව කොහේ හරි යනවනම් නැත්තම් change කරගන්නවා.

    ඉතින් අපි දෙන්නා කොහේ ගියත් කයියක් ගහන එකේ bouy වලට හේත්තු වෙලා කයියක් ගහන් හිටියා.. ජෝඩුවක් අපි දිහා බලන් හිනා වෙනවා දැක්කා.. අත දික් කර කර. Wife ගොඩ ගිහින් වේලාව බලද්දී අර කෙල්ල කොල්ලට වයිෆ් ව පෙන්නලා හිනා වෙනවා. මට මළ පැන්න. මම අරුන් දෙන්න කිට්ටුවට ගිහින් මූණ බලන් හිටියා එක එල්ලේ. කොල්ලා අහක බලා ගත්තා. කෙල්ල බලන් ඉන්නවා. මං හිතන්නේ එකිට හොඳටම mol. අනිත් මිනිස්සුන්ගේ නිදහසට ගරු කරන්න දාන්නේ නැති කොහේ හරි අඩු කුලේ හුත්තියක්. පස්සෙ අපි change කරද්දීත් මෙකී එබිලා බැලුවා. මම කෙලින්ම ඇහුවා ඇයි හුත්ති බලන්නේ හුකාගන්නද කියලා. කොල්ලා බිම බලන්. ඌ මොන හරි කිව්වනම් මං ඌව කඩනවා දෙකට. කොහොමත් මගේ වැරැද්ද. ඔහොම දෙයක් උනාමයි. ආයේ උනොත් දැක්කේ නෑ වගේ ඉන්නවා.

    අන්තිමට ඉතින් bubble tea මොකක්ද එකකූයි බීලා ice cream පාරක් කාල ගෙදර ආවා. ඊළඟ පාර Larger pitcher එකක් ගන්න ඕන :)

    ඉතින් සින්හළු, අවස්ථාවට උචිත විදියට ඇඳුම් පාවිච්චි කරන්න. බඩ තිබුණා අරව මේවා කියලා ලජ්ජා වෙන්න එපා. ජීවිතය කොටයි. නිදහස උපරිමෙන් භුක්ති විඳින්න. ස්වභාව ධර්මය එක්ක connect වෙන්න.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    26,197
    1
    44,729
    113
    චූවගෙ රෑෂ් එකේ
    අඩෝ මටත් පීනන්න පුරුදු කරපංකෝ. උබට පින්සිද්ද වෙනවා. මම වතුරට මාර බයයි. වෙන ඕන එකක්. මම වතුරේදී හුස්ම අල්ලනවනේ බන්. පට්ට බයක් තියෙන්නෙ. මම මොකද්ද කරන්න ඕන පීනන්න පුරුදු වෙන්න නම්. 🤷🏻‍♂️
     
    ලොකු දෙයක් නෑ... ඉස්කෝල වල hotel වල swimming classes තියෙනවා. එයින් එකකට යන්න. මාස 2කක් යද්දී හොඳට පුළුවන් වෙයි.

    මටත් එහෙම පීනන්න බෑ.. මමත් ක්ලාස් යන්න ඉන්නේ... ඔක්කොම stroke ටික ඉගෙනගන්න ඕන.
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    26,197
    1
    44,729
    113
    චූවගෙ රෑෂ් එකේ
    ලොකු දෙයක් නෑ... ඉස්කෝල වල hotel වල swimming classes තියෙනවා. එයින් එකකට යන්න. මාස 2කක් යද්දී හොඳට පුළුවන් වෙයි.
    උඹට ඔලුව වතුර යට දාන් කොච්චර වෙලා ඉන්න පුලුවන්ද? මට උපරිම තප්ප්පර 50ක්‌ හරි විනාඩියක් හරි විතරයි. 🙁
     
    • Like
    • Love
    Reactions: Kalegana and NRTG

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    16,785
    15,590
    113
    ලොකු දෙයක් නෑ... ඉස්කෝල වල hotel වල swimming classes තියෙනවා. එයින් එකකට යන්න. මාස 2කක් යද්දී හොඳට පුළුවන් වෙයි.

    ලංකාවේ උන් ජබොක් ජබොක් ගාල පීනන්නේ ඇයි බන්? අඩු කුලේ සෙට් එහෙම හොටෙල් වලට ගියාම පූල් එක ළඟ ක්‍රිකට් ගහලා ජොක්කු ඇඳන් පූල් එකේ බැහැල ඔහොම පීනන්න පටන් ගන්නවා තව එකෙක්ට පැත්ත පළාතේ ඉන්න බැරි වෙන්න.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,604
    113
    උඹට ඔලුව වතුර යට දාන් කොච්චර වෙලා ඉන්න පුලුවන්ද? මට උපරිම තප්ප්පර 50ක්‌ හරි විනාඩියක් හරි විතරයි. 🙁
    ගණන් කරලා නැහැ. විනාඩි 3ක් 4ක් වගේ පුළුවන්. හැබැයි හික්කඩුවේ මාළු බලද්දී නම් googles දාලා විනාඩි 5ක් වත් ඉන්නවා මගේ හිතේ

    ලංකාවේ උන් ජබොක් ජබොක් ගාල පීනන්නේ ඇයි බන්? අඩු කුලේ සෙට් එහෙම හොටෙල් වලට ගියාම පූල් එක ළඟ ක්‍රිකට් ගහලා ජොක්කු ඇඳන් පූල් එකේ බැහැල ඔහොම පීනන්න පටන් ගන්නවා තව එකෙක්ට පැත්ත පළාතේ ඉන්න බැරි වෙන්න.
    දිය බුං ගහපු පුරුද්ද. ජොක්කු නෙවෙයි කිසිම සාමාන්‍ය ඇඳුමක් අඳන් pool බහින්න දෙන එක තමයි වැරැද්ද එතන ඉන්න අයගේ... අර දාඩිය ජරාව ඔක්කොම වතුරේ
    ------ Post added on Aug 28, 2024 at 4:20 PM
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    38,717
    192,869
    113
    Colombo, Sri Lanka
    අඩෝ මටත් පීනන්න පුරුදු කරපංකෝ. උබට පින්සිද්ද වෙනවා. මම වතුරට මාර බයයි. වෙන ඕන එකක්. මම වතුරේදී හුස්ම අල්ලනවනේ බන්. පට්ට බයක් තියෙන්නෙ. මම මොකද්ද කරන්න ඕන පීනන්න පුරුදු වෙන්න නම්. 🤷🏻‍♂️
    එළකිරි එකෙන් ඔන්ලයින් පීනන්න පුරුදු උනොත් අපිටත් කියන්න ඕනේ හොඳේ :-)
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    27,364
    58,436
    113
    Kuwait-Galle
    අඩෝ අපි ඉස්සර යන්නේ ගාල්ලේ පරණ ජැටියටයි, නැත් නම් කොටුවේ ලයිට් හවුස් එක පහල සි බාත් කියන ප්ලේස් එකටයි. පට්ට ප්ලේස් දෙක. ඉස්සර මිනිස්සුත් නෑ දැන් තරම්. රෑට හිටපු ගමන් ලයිට් හවුස් පහල ගිනිමැලයක් ගහගෙන බිබී නානවා අපි. පට්ට ආතල්. දැන් එතන බොන්නත් තහනම්. පට්ට සෙනගක් ඉන්නෙත්.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,604
    113
    අඩෝ අපි ඉස්සර යන්නේ ගාල්ලේ පරණ ජැටියටයි, නැත් නම් කොටුවේ ලයිට් හවුස් එක පහල සි බාත් කියන ප්ලේස් එකටයි. පට්ට ප්ලේස් දෙක. ඉස්සර මිනිස්සුත් නෑ දැන් තරම්. රෑට හිටපු ගමන් ලයිට් හවුස් පහල ගිනිමැලයක් ගහගෙන බිබී බොනවා අපි. පට්ට ආතල්. දැන් එතන බොන්නත් තහනම්. පට්ට සෙනගක් ඉන්නෙත්.
    Bonna thanam unata kuddo nam innawa
     
    • Sad
    Reactions: NRTG

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    7,529
    6,822
    113
    මගේ උපන් ගම හික්කඩුව. කුලය කරාව. ඉතින් මුහුද කියන්නේ නොගිහින් ඉන්න බැරි තැනක් මාසෙකට පාරක් වත්. ඉස්සර car එක තියෙද්දී මම 5ට විතර හයිවේ ගිහින් හික්කඩුවේ නාල 10 වගේ වෙද්දී ගෙදර එනවා.

    දැන් හික්කඩු යන්න බැරි නිසා port city යනවා. ගිහින් පැය 3ක් වත් නානවා. පීනන්න කැමති නෑ.. කිමිදෙන එකයි වැල්ලට වෙලා රැල්ලට හේදි හේදී ඉන්න එකයි කරන්නේ. උදේ 8 ට වගේ මොකෙක්වත් නෑ. 12 වෙනකං වගේ හිටියාම ඉතින් 15 20ක් එනවා.

    කරුමෙ කියන්නේ ගොඩක් අය එන්නේ මුහුද බලලා යන්න. මුහුද පෙනී පෙනී බහින්නේ නැතුව ඉන්නේ කොහොමද? එක්කෝ මුන් ගල් වැටි තිබ්බත් මුහුදට බයයි එක්කෝ නාන්න හොරයි.

    ඉතින් නානා ඉද්දී වට පිට බැලෙනවා. පොඩි ළමයි දෙන්නෙක් එක්ක ඇවිල්ලා තිබ්බා කෙල්ලෝ දෙන්නෙක් ඉතින් ඒ දිහා බැලෙනවා මොකද අරුන් දෙන්න මුහුදට දිව්වොත් කියලා. තව නාන්න එන අය දිහා බැලෙනවා. ආයේ අහක බලාගන්නවා ඉතින් මිනිස්සුන්ගේ නිදහස නිසා.

    ඉතින් Colombo වෙලත් ගෑණු අය බොහොමයක් නාන්නේ ඇඳුම් layer 2කක් පිටින්. ඉරිදා නාද්දි දැක්කා Denim ගහලා නානවා. Muslim අය සමහරු Burka/Abaya පිටින් නානවා. ඕවා දකිද්දී එපා වෙනවා මොන කරුමයක් ද. Proper swimming kit එකක් ඇන්ද නම් මක් වෙනවද.. දාඩිය දාපු ඇඳුමුයි තව යට අඳුමුයි ඈඳාගෙන කට්ටිය වතුරේ ගිලෙනවා. පව්.

    ගෑණු එහෙමයි කියමු. යකෝ මෙන්න සීයලා කට්ටියක් ඇවිත් සරම් ඈඳාගෙන නානවා. තව නාන පිරිමි දිහා බැලුවම උන් නාන්නේ ගෙදරට අඳින short එකත් අඳලා ජොකත් දාලා. හතිලව්වේ ඇයි??? සමහරු ඉන්නවා බඩ පේන නිසා shirt එකක් හරි බනියමක් හරි ඈඳාගෙන නානවා. මං හිතන්නේ මුන් ඔක්කෝටම අසහනේ. ඉතින් අනිත් උන්ටත් අසහනේ කියලා හිතලා ඔහොම හැසිරෙනවා ඇති නාන්න ආවමාවත්.

    නාද්දී මුහුදේ පිනද්දි ඔහොම කරලා තේරුමක් නෑ. Bathroom එකේ නානකොටත් අඳුමුත් අන්දලා යටටත් අන්දලා නද්දි කොහොමද සනීපෙ? ඊට වඩා හොඳයි නාන්නේ නැතුව ඉන්නවා.

    තව ඕකේ අනික් පැත්තකුත් තියෙනවා. සමහරු ඇවිල්ලා ජෝකා පිටින් නානවා. ඒක කැත වැඩක්. ඒව හදලා තියෙන්නේ නාන්න අඳින්න නෙවෙයි. කොට බිජ්ජාවල් පුකවල් පේනවා , public beach එකක නම් අසහනකරයා වෙනවා ඔහොම කළාම. මමත් මාරු වෙනවා එහෙම උන් කිට්ටුවට ආවොත්.

    මිනිස්සු අපහසුවෙන් හිර කරන් ඉද්දී මටත් නිකන් අමාරුයි අමාරුයි වගේ. සමහරු ෆුල් සූට් ගහලා බස් වල දාඩිය නාගෙන යනවා. තම්බෙනවා.

    Wife නම් ඉස්සර නාන්නේ typical Sinhalu වගේ තමයි. දැන් නම් අවුලක් නැතුව swimming kit අඳිනවා. බීපු එවුන් ඉන්නවා නම්, අඩු කුලේ රස්තියාදුකාරයෝ ඉන්නවනම් උන්ගෙන් අයින් වෙලා වෙන තැනකට ගිහින් නානවා. මට නම් නානකොට පුළුවන් තරම් නිදහස්ව මුළු ඇඟම වතුරේ තියෙන්න ඕන. කිමිදෙද්දි හොඳට කකුල් එහා මෙහා කරද්දී සනීපයි. නිසා මම අඳින්නේ speedo ටයිප් එකක්. මට කිසි ගානක් නෑ. බඩත් පේනවා. මට පාන් ද. මගේ නිදහස මම භුක්ති විඳිනව. හැබැයි නානකොට විතරයි. බීච් එකට ගිය ගමන් towel එක අඳගානන්ව කොහේ හරි යනවනම් නැත්තම් change කරගන්නවා.

    ඉතින් අපි දෙන්නා කොහේ ගියත් කයියක් ගහන එකේ bouy වලට හේත්තු වෙලා කයියක් ගහන් හිටියා.. ජෝඩුවක් අපි දිහා බලන් හිනා වෙනවා දැක්කා.. අත දික් කර කර. Wife ගොඩ ගිහින් වේලාව බලද්දී අර කෙල්ල කොල්ලට වයිෆ් ව පෙන්නලා හිනා වෙනවා. මට මළ පැන්න. මම අරුන් දෙන්න කිට්ටුවට ගිහින් මූණ බලන් හිටියා එක එල්ලේ. කොල්ලා අහක බලා ගත්තා. කෙල්ල බලන් ඉන්නවා. මං හිතන්නේ එකිට හොඳටම mol. අනිත් මිනිස්සුන්ගේ නිදහසට ගරු කරන්න දාන්නේ නැති කොහේ හරි අඩු කුලේ හුත්තියක්. පස්සෙ අපි change කරද්දීත් මෙකී එබිලා බැලුවා. මම කෙලින්ම ඇහුවා ඇයි හුත්ති බලන්නේ හුකාගන්නද කියලා. කොල්ලා බිම බලන්. ඌ මොන හරි කිව්වනම් මං ඌව කඩනවා දෙකට. කොහොමත් මගේ වැරැද්ද. ඔහොම දෙයක් උනාමයි. ආයේ උනොත් දැක්කේ නෑ වගේ ඉන්නවා.

    අන්තිමට ඉතින් bubble tea මොකක්ද එකකූයි බීලා ice cream පාරක් කාල ගෙදර ආවා. ඊළඟ පාර Larger pitcher එකක් ගන්න ඕන :)

    ඉතින් සින්හළු, අවස්ථාවට උචිත විදියට ඇඳුම් පාවිච්චි කරන්න. බඩ තිබුණා අරව මේවා කියලා ලජ්ජා වෙන්න එපා. ජීවිතය කොටයි. නිදහස උපරිමෙන් භුක්ති විඳින්න. ස්වභාව ධර්මය එක්ක connect වෙන්න.
    Joka adala nanne nttm nginw mt
     
    • Haha
    Reactions: NRTG and icewiz