මගේ බර්ඩ්ලා බලාගන්න පුලුවන්ද?
මචන්ලා මම ඇති කරන ලව් බර්ඩ්ලා 12 දෙනෙක් ඉන්නවා මගේ අලුත් ජොබ් එක පිටපලාතකට ලැබුන නිසා මේ අයව කොලබ අවට හොදින් බලා ගන්න පුලුවන් කෙනෙක්ට දෙන්න කැමතියි..කුරැල්ලන් ඇති කරන්න කැමති යාලුවෙක් ඉන්නවා නම් පී එම් එකක් දාන්න මට