



මගේ බල්ලා මේ අවුරුදු දවසේ නැති උනා...උට පාවෝ හැදුනා...බේර ගන්න මන් මාර try එකක් දුන්නේ..කොයි වෙලාවෙවත් ජරාව කියල හිතන්නේ නැතුව අතින්ම කැව්ව..අන්තිම දවස් ටිකේ..මගේ ඇගටම වමනේ දැම්මත් ජරාව කියලා හිතන්නේ නැතුව් බේර ගන්න උත්සහ කළා...අන්තිමට මගේ අත උඩම නැති උනා..ඒ දවස් ටිකේම ඇඩුව සැහෙන්න..කෑවෙත් නෑ... මගේ කෙල්ලගේ බල්ලා පෙරේද නැති උනාලු වාහනේක හැපිලා...කෙල්ල ගෙදරින් පිට ඉන්නේ මේ දවස් වල...දැන් ගෙදර කට්ටියට කියාගන්න බැරුව ඉන්නේ කෙල්ලට...ඒ බල්ලට කෙල්ල පන වගේ ආදරෙයි...දැන් එකී ගෙදර ආපු දවසට මොනවද කියන්නේ...බල්ලෝ 2ට ම තිබුනේ එකම නම...![]()
මම බල්ලෙක් හදන්න කැමැත්ත තිබිලත්, දැන් වෙලාවත් තිබිලත් හදන්නේ නැත්තේ ඔය කාරනය නිසා තමයි මචං. බල්ලෝ ඕනවට වඩා අපිට කීකරු වෙනවා. එතකොට අපිත් ඌට ආස වෙනවා. නමුත් lifespan එක අඩුයි. ගොඩ දෙනෙක්ගේ බල්ලෝ අව්රුදු 10 ක් වත් ඉන්නෙ නෑ. මරුණම දුක්වෙනවට වඩා නොහදම ඉන්න එක හොදයි කියලා බල්ලෝ හදන අදහස අත ඇරියා. ටිකක් හරි හදනවා කියලා හිතේ තිබුනත් මේ ත්රෙඩ් එක නිසා ඒ අදහස අතඇරලම දැම්මා.![]()
මිනිස්සුන්ගේ හිත්වල ඇති වෙන බැදීම් නිසා දුක හටගන්නවා කියන්නේ ඕක තමයි.
සතෙක් උනත් මතක් කරලා දානයක් දෙන්න පුලුවන් නම් හිත හදාගන්න හොදයි වගේම ඒ සතාගේ ආත්මයටත් ඒක යහපතක් වෙයි.
අදත් කෙල්ල කියෝනව බන් බල්ලා ගැන... උ දුවන පනින විදියට වාහනේකවත් හපෙනව කියලා...මට කර කියා ගන්න දෙයක් නැති උනා...sorry machan........ really sorry i know how its exactly feels like...

අදත් කෙල්ල කියෝනව බන් බල්ලා ගැන... උ දුවන පනින විදියට වාහනේකවත් හපෙනව කියලා...මට කර කියා ගන්න දෙයක් නැති උනා...