මගේ බුදු බැනන්ඩිට.........................

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada

    කට්ටිය මේ සින්දුව අහල තියෙනවද?

    :rofl::rofl::rofl::rofl::rofl:

    image1.png
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    unp karayo thama patan gaththa witharayi horakam karanna

    පටන් ගැන්ම මෙහෙම නම් අවුරුදු 8ක් විතර ගිහාම කොහොම හිට්විද? ගසා කන එක නම් අඩු වැඩි වශයෙන් මොන ආණ්ඩුව ආවත් වෙනවා. මේගොල්ලෝ බලයට අවේ ඒවා නැති කරනවා කියලනේ.

    ඊළගට රටේ රජයේ ආයතන ටික විකුනවී. අවුරුදු 28 අසාර්ථක වෙච්ච් නායකයෙකුට බලය අවහම මෙහෙම වෙන එක අමුතුවෙන් අහන්න දෙයක් නැහැ. අවාසනාවකට මේවා ගෙවන්න වෙන්නේ රටේ ජනතවට තමයි.

    රනිල් නිකම් ඉන්නේ නැහැ. මහබැංකුවේ දුෂණය හෙලිකරපු කට්ටියගේ ඉදන් මද්යවෙදින් දක්වා පලිගනිවී.

    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,719
    113
    පටන් ගැන්ම මෙහෙම නම් අවුරුදු 8ක් විතර ගිහාම කොහොම හිට්විද? ගසා කන එක නම් අඩු වැඩි වශයෙන් මොන ආණ්ඩුව ආවත් වෙනවා. මේගොල්ලෝ බලයට අවේ ඒවා නැති කරනවා කියලනේ.

    ඊළගට රටේ රජයේ ආයතන ටික විකුනවී. අවුරුදු 28 අසාර්ථක වෙච්ච් නායකයෙකුට බලය අවහම මෙහෙම වෙන එක අමුතුවෙන් අහන්න දෙයක් නැහැ. අවාසනාවකට මේවා ගෙවන්න වෙන්නේ රටේ ජනතවට තමයි.

    රනිල් නිකම් ඉන්නේ නැහැ. මහබැංකුවේ දුෂණය හෙලිකරපු කට්ටියගේ ඉදන් මද්යවෙදින් දක්වා පලිගනිවී.

    ඔය ගස් බල්ලා රටේ මිනිස්සුන්ගෙත් පලි ගන්න ඵකනේ කරන්නේ..තනිකරම මානසික ලෙඩෙක්.