මගේ භාෂාව හැසිරවීම පිළිබඳව මගේ බලවත් කනග&#3535

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පොටෝ වලින් කරන්න පුලුවන් එක දෙයක් තමා මචං ඔය වගේ ලොරි ටෝක් දෙන එවුන්ගෙ ලංකාවෙ ඉන්න හැතිකරේ සමූල ඝාතනය කරන එක.
    ඒක කර ගන්න ඕනෙද මචං?
    උඹ තාම දන්නෙ නෑ නේද මම කවුද කියලා. හොඳට කල්පනා කරපං.
    ඔව් මචන්මෙ වගෙ කාලකනි නිසා තමයි මෙ රටෙ අයෙමත් කවදා හරි ප්‍රශ්න ඈති වෙන්නෙ:yes::yes:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මම රෙන තැන ගැන කියන්නම්.. ඊට කලින් උඹ හරි පෞර්ෂයකින් වරෙන්.... නිකන් අමුතුගරිල්ලා ටෝක් දෙන්නේ නැතුව... අද බලපන් උඹල දෙන්න තුන්දෙනාව අහරවාලම තියනව....​
    . :lol::lol::lol::lol::lol::lol::lol:
    අපිට ඉතින් ඈහෑරලා උන්න කියලා උදෙට කක්කුස්සු හොදන්න යන්න ඔනි නෑහෑ බන්,,:lol:
     

    ctt

    Member
    Apr 30, 2009
    1,038
    11
    0
    එලොව
    ඔව් මචන්මෙ වගෙ කාලකනි නිසා තමයි මෙ රටෙ අයෙමත් කවදා හරි ප්‍රශ්න ඈති වෙන්නෙ:yes::yes:

    ලොරි ටෝක් දුන්නට මූ ගූ හිඟන්නෙක්
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    • වෙලාවට මම උඹලට මගේ බුකියේ ලින්ක් එක දුන්නේ.... නැත්තන් ර එලි වෙනකන් උඹලට කතා කරන්න දෙයකුත් නැති වෙනවනේ...


    :D:D:D:D
    පව් අනාතයා දෑන් එහෙමවත් කියපිය,,මල් සමනලයා,,,වලලු දාලා පාරෙ නටපන් ඔයිට වඩා හොදයි :lol::lol::lol::lol:
     

    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0
    මචන් කයිය වැඩක් නෑ , උඹම කියනව නේ උඹ අපිට හිතන්න බැරි තරම් දේවල් කරල තියන්ව කියල රට වෙනුවෙන් , පොඩ්ඩක් පැහැදිලි කරපන්
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ලොරි ටෝක් දුන්නට මූ ගූ හිඟන්නෙක්
    ඔව් බන්,කතා කරන්නෙ ජාතික විරයො ගෑන ,,බලපුවාම රටිනුත් ගිහින්,,,අහපුවාම කියනා රට වෙනුවෙන් ලොකු වෑඩක් කරනවාලු,,මොනද කියලා බලපුවාම,,ෆෙස් බුක් එකෙ පොටො දානවාලු,,අනෙ මු වගෙ මොඩ මුසලයෙක්,,,:lol::lol:
     

    ctt

    Member
    Apr 30, 2009
    1,038
    11
    0
    එලොව
    ඔව් බන්,කතා කරන්නෙ ජාතික විරයො ගෑන ,,බලපුවාම රටිනුත් ගිහින්,,,අහපුවාම කියනා රට වෙනුවෙන් ලොකු වෑඩක් කරනවාලු,,මොනද කියලා බලපුවාම,,ෆෙස් බුක් එකෙ පොටො දානවාලු,,අනෙ මු වගෙ මොඩ මුසලයෙක්,,,:lol::lol:

    කාඩ්බෝඩ් වීරයො කියන්නෙ මුන්ට තමා.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මචන් කයිය වැඩක් නෑ , උඹම කියනව නේ උඹ අපිට හිතන්න බැරි තරම් දේවල් කරල තියන්ව කියල රට වෙනුවෙන් , පොඩ්ඩක් පැහැදිලි කරපන්
    ඈයි බන් උ කරනවා කියන්නෙ ෆෙස් බුක් එකෙ පොටො ශෙයර් කරන එක තමඉ,,වෙන වෑඩක් නෑහෑ ඔකට,,අපි උට අනුකම්පා කරමු බන්,,:lol::lol::lol::lol:
     

    ctt

    Member
    Apr 30, 2009
    1,038
    11
    0
    එලොව
    උඹ මොකෙක් උනත් මට වැඩක් නැහැ බන්... පුළුවන් නම් මට කරන්න පුළුවන් දෙයක් කරපන්... ඔන්න මම අභියෝග කරනවා....
    උඹ කවුද.... මහින්ද රාජපක්ෂද...
    එල.. හැබැයි එක දෙයක්...
    මම නම් මැරෙන්නේ එක පාරයි....
    එක මට ගින්නක් නැහැ...
    හැබැයි උඹල ජිවත් වෙන්න ඕනේ...
    එකත් මතක තිය ගනින්...
    මිණිමරන්න ඕනේ නම් කරන්න වැඩ ඕන තරම් තියෙනව...
    නිකන් සිංහල අපිවම මරන්න එන්නේ අයි...
    මේ..
    ලොකු ටෝක් වැඩක් නැහැ..
    පුළුවන් දේ කරලා... පෙන්නලා ඉටපසේ කතා කරපන්...

    එහෙනං උඹෙ ඇඩ්‍රස් එක මෙතන දාපංකො.
    ලංකාවෙ එකයි ඉතාලියෙ එකයි.
    වැඩි ටෝක් ඕනෙ නෑ.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    උඹ මොකෙක් උනත් මට වැඩක් නැහැ බන්... පුළුවන් නම් මට කරන්න පුළුවන් දෙයක් කරපන්... ඔන්න මම අභියෝග කරනවා....
    උඹ කවුද.... මහින්ද රාජපක්ෂද...
    එල.. හැබැයි එක දෙයක්...
    මම නම් මැරෙන්නේ එක පාරයි....
    එක මට ගින්නක් නැහැ...
    හැබැයි උඹල ජිවත් වෙන්න ඕනේ...
    එකත් මතක තිය ගනින්...
    මිණිමරන්න ඕනේ නම් කරන්න වැඩ ඕන තරම් තියෙනව...
    නිකන් සිංහල අපිවම මරන්න එන්නේ අයි...
    මේ..
    ලොකු ටෝක් වැඩක් නැහැ..
    පුළුවන් දේ කරලා... පෙන්නලා ඉටපසේ කතා කරපන්...
    ඉතින් කරන්න ඔනි නම් තොම කරාපිය,,මොකද අනිත් උන්ට කියන්නෙ,,අනිත් උන්ව බිල්ලට දෙන්නෙ ඈයි උබ????ඉන්න රටකින් ටිකට් දාගෙන ල0කාවට ඈවිත් උබට ඔනි නම් එ දෙ කරාපිය???නිකන් තවත් පිචන් වෙන්න එපාබන්,,පිරිමි අපිටත් ලෑජ්ජයි උබ ඔහ්හොම හාල් කෑල්ලක් වෙද්දි
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    යන්නේ කොහෙද මල්ලේ පොල්.... ලජ්ජා වෙයලල්ල උඹල ගැන..... උඹලට තවම බැරි උනා මගේ කට වහන්න.... කි දෙනෙක් ඉන්නවද.... 3- ද නැහැ 4 ක්..... මාරු මාරු.... උඹල පිරිම් බාග බොල....
    පිරිමි එක්ක නම් කතා කරලා තියෙනව්වා බන්,,එත් අද තමයි නපුන්සකයෙක් එක්ක කතා කලෙ,,තවම නපුන්සකයෙක් ගෙ කට වහන විදිහ අල්ල ගන්න බෑරි උනා:lol::lol::lol:
     

    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0
    ඈයි බන් උ කරනවා කියන්නෙ ෆෙස් බුක් එකෙ පොටො ශෙයර් කරන එක තමඉ,,වෙන වෑඩක් නෑහෑ ඔකට,,අපි උට අනුකම්පා කරමු බන්,,:lol::lol::lol::lol:

    සිරාවට මූට අනුකම්පා කරන්න ඕනි , බලපන්. හොද දොස්තර කෙනෙක්ට පෙන්නපන් මචන්

    මම මහා පොන්නයෙක් මචං... මම ලංකාවේ ඉන්නකොට මම හිතුවේ මම පොරක් කියල... මම කරන්න තියෙන හැම දේම කළා... තිබ්බ පුකේ අමාරුවට ආව යුරෝපෙට... අනේ මගේ පිරිමි කම නැති වුනා.... දවසින් දවස මම විඳවනව... එදා ලංකාවේදී මගේ ළඟ තිබ්බ හයිය වෙනුවට මගේ ළඟ තියෙන්නේ මතකයක් විතරයි...
     

    ctt

    Member
    Apr 30, 2009
    1,038
    11
    0
    එලොව
    පිරිමි එක්ක නම් කතා කරලා තියෙනව්වා බන්,,එත් අද තමයි නපුන්සකයෙක් එක්ක කතා කලෙ,,තවම නපුන්සකයෙක් ගෙ කට වහන විදිහ අල්ල ගන්න බෑරි උනා:lol::lol::lol:

    ඔහොම කියන්න එපා මචං. මූව අද තියාගමු.අපෙ නයිට් ෆන් එකට :lol:
    පාන්දර වෙද්දි පුකට පයින් එකක් ගහලා පොඩි ෆොටෝ කෑලි දෙක තුනක් දාලා පන්න ගමු ;)
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    වෙන කොහෙවත් මේ දෙබස් ටික දැම්මොත් කවුරු කවුරුත් තේරුම් ගැන්වී කවුඩ් පිරිමි කියල....
    ර0වන් පාටයි සමනලයා,,රොස මලෙ පෑනි බිලා ගියා,,,,,පල පල දෑන් ගිහින් නිදා ගනින්,,හෙට වත් ගිහින් කක්කුස්සුයක් වත් හොදන්න ජොබ් එකක් හොයාපිය,,,මෙතන බඩුව වගෙ දගලන්නෙ නෑතුව:lol::lol::lol:
     

    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0
    මම තව දවසක් දැක්ක මුගේ ත්‍රෙඩ් එකක් , අර කොන්ඩේ වවාගෙන කුනු පෙරාගෙන ඉන්න සාත්තර කියන බුවෙක්ගේ වීඩියෝ වගයක් දාල අභියෝග කරන්නලු ඌට..
    :D :D

    හිතාගන්න පුලුවන් නේ මූත් මොනවගේ එකෙක්ද කියල