මගේ මතකය අඩුයි.මතක හිටින්නේ නැහැනේ

MrDream

Active member
  • Nov 11, 2010
    309
    44
    28
    මගේ මතකය අඩුයි.මතක හිටින්නේ නැහැනේ

    මචන් මම දැනට සොෆ්ට්වෙයාර් dev ඉන්ටර්න් කෙනෙක් වගේ ඉන්නේ.මචන් මට තියන අව්ල මට මතක හිටින්නේ නැහැනේ.:baffled::baffled::baffled: මම MCSD එක කරන්න හිතන් පාඩම් කරනවා මට පිටු 100(HTML 5)ක් විතර කියවන යද්දී මුල් ටික මතක නැහැ. එක්සෑම් එක ගොඩ යන්න නම් ඔක්කොම හොඳට මතක හිටින්න ඕනේ.මචන් මගේ මතකය ගොඩක් අඩුයි .මට එක වැඩි කරගන්න .සහ පාඩම් කරන්න ඕන ටෙක්නික්.ලොකු අයිලගේ උපදෙස් ටිකක් දෙන්න.

    ජොබ් එක කරන් යද්දිත් මම මාර දුකක් විඳින්නේ කියන දේවල් මතක හිටින්නේ නැහැ. පොඩ්ඩක් උදව් කරන්න මචන් ලා.
     
    Last edited:

    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    කෝ උඹ..උඹට ත්‍රෙඩ් එකක් දැම්ම කියල මතකද :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    poddak hitha sahallu karaganin pansalakata palliyakata gihilla,,, eetapasse try karapan... umbe hithe prashna, apiliwela thiyagena padam hitinne nea mathake
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :shocked: HTML5 පිටු 100ක් කියවල උඹට පිටු 100ම මතක හිටින්නද ඕන? උඹ Kyle (Kyle XY) ද, Superman ද යකෝ? උඹට ඔය වැඩ කරන, ඉගෙනගන්න ෆීල්ඩ් එකට අමතරව අනික් සාමාන්‍ය ජීවිතේදිත් අමතක වෙනවද ගොඩක්? :oo: එහෙනම් ප්‍රශ්ණයක් තියෙනව. :D එහෙම නැතුව ඔය වැඩ කරන දේවල් වලදි විතර නම් ඒක සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන් බොහෝවිට. නැති නම් අසනීපයක් කියල හිතෙනව නම් psychologist ඩොකෙක්ව හම්බෙයන්.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මචන් මම දැනට සොෆ්ට්වෙයාර් dev ඉන්ටර්න් කෙනෙක් වගේ ඉන්නේ.මචන් මට තියන අව්ල මට මතක හිටින්නේ නැහැනේ.:baffled::baffled::baffled: මම MCSD එක කරන්න හිතන් පාඩම් කරනවා මට පිටු 100(HTML 5)ක් විතර කියවන යද්දී මුල් ටික මතක නැහැ. එක්සෑම් එක ගොඩ යන්න නම් ඔක්කොම හොඳට මතක හිටින්න ඕනේ.මචන් මගේ මතකය ගොඩක් අඩුයි .මට එක වැඩි කරගන්න .සහ පාඩම් කරන්න ඕන ටෙක්නික්.ලොකු අයිලගේ උපදෙස් ටිකක් දෙන්න.

    ජොබ් එක කරන් යද්දිත් මම මාර දුකක් විඳින්නේ කියන දේවල් මතක හිටින්නේ නැහැ. පොඩ්ඩක් උදව් කරන්න මචන් ලා.

    මම නම් ලොකු අයියෙක් නෙමෙයි මචං, එත් කියපං intern යන්න exam ටික ගොඩදාගත්තෙ කොහොමද ඔච්චර අමතක වෙනවා නම්?
     
    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    daily brain exercises karapan machan..

    matath oya coding nam mathaka hitinne na mona de kalath.. eth me website eke reg wela hamadama me free exercises karapan..

    www.lumosity.com

    2d 3d karana, prototype anam manam latta patta godak thiyanawane ban.e okkoma kohomada ban mathaka thiya ganne. ewa nathuwa exam goda yanna bahane ban.mata echchara honda mathakayak naha
     
    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    poddak hitha sahallu karaganin pansalakata palliyakata gihilla,,, eetapasse try karapan... umbe hithe prashna, apiliwela thiyagena padam hitinne nea mathake

    ela ehema karannam.manasa nam awl thamai ban.
    :shocked: HTML5 පිටු 100ක් කියවල උඹට පිටු 100ම මතක හිටින්නද ඕන? උඹ Kyle (Kyle XY) ද, Superman ද යකෝ? උඹට ඔය වැඩ කරන, ඉගෙනගන්න ෆීල්ඩ් එකට අමතරව අනික් සාමාන්‍ය ජීවිතේදිත් අමතක වෙනවද ගොඩක්? :oo: එහෙනම් ප්‍රශ්ණයක් තියෙනව. :D එහෙම නැතුව ඔය වැඩ කරන දේවල් වලදි විතර නම් ඒක සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන් බොහෝවිට. නැති නම් අසනීපයක් කියල හිතෙනව නම් psychologist ඩොකෙක්ව හම්බෙයන්.
    na ban. ehema neme mata mathaka hitinne tika dawasai aaye amathakai.umbalatath ehema wenawada.tika dawasakin ewa amathaka wela yanawada.
    A. සිරියා;17629062 said:
    මම නම් ලොකු අයියෙක් නෙමෙයි මචං, එත් කියපං intern යන්න exam ටික ගොඩදාගත්තෙ කොහොමද ඔච්චර අමතක වෙනවා නම්?

    mata logic maths ewa puluwan hithanna puluwan eth mathaka hitinne naha melo huyannak.mama code karata pahuwenida mama monada liwwe kiyalawath mathaka na ban.ona logic ekak liyanna puluwan.eth pahuwenidata mathaka naha.e unata math ekka weda karana ainth unta mara mathakayak thiyenne.mama mattek wage hithenawa mata.mage mathakaya mara adui ban.epa wela inne.math ekka weda karana un liyapuwa unta mathakai.mama liyapu code ekaka bug ekak mama fix karanna yaddi mamada liwwe kiyala hithenawa mokada mama liyapuwa matama mathaka naha. :( . mathakaya nam mara adui ban.temp memory ekak thiyenne mata.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන් මම දැනට සොෆ්ට්වෙයාර් dev ඉන්ටර්න් කෙනෙක් වගේ ඉන්නේ.මචන් මට තියන අව්ල මට මතක හිටින්නේ නැහැනේ.:baffled::baffled::baffled: මම MCSD එක කරන්න හිතන් පාඩම් කරනවා මට පිටු 100(HTML 5)ක් විතර කියවන යද්දී මුල් ටික මතක නැහැ. එක්සෑම් එක ගොඩ යන්න නම් ඔක්කොම හොඳට මතක හිටින්න ඕනේ.මචන් මගේ මතකය ගොඩක් අඩුයි .මට එක වැඩි කරගන්න .සහ පාඩම් කරන්න ඕන ටෙක්නික්.ලොකු අයිලගේ උපදෙස් ටිකක් දෙන්න.

    ජොබ් එක කරන් යද්දිත් මම මාර දුකක් විඳින්නේ කියන දේවල් මතක හිටින්නේ නැහැ. පොඩ්ඩක් උදව් කරන්න මචන් ලා.

    defragment කරපන්!
    සවුත්තු වෙලා තියෙන්නේ!
    සමහර විට මාරු කරන්න වෙයි!
    නිතර නිතර කරන්ට් එහෙම ගිහින් off වෙලා on කරන්න වුනාද? :sorry:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    na ban. ehema neme mata mathaka hitinne tika dawasai aaye amathakai.umbalatath ehema wenawada.tika dawasakin ewa amathaka wela yanawada.

    :eek: උඹට ගණිත වැඩ හොඳට පුළුවන් නේද? :confused: අත පාවිච්චි වෙනව වැඩියිද? එහෙනම් සින්ක් සප්ලිමන්ට් එකක් ගනින්. නැති නම් ZMA හරි කමක් නෑ. :yes: ලොකු අවුලක් නම් ඩොකෙක් හම්බෙයන්.
     
    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    defragment කරපන්!
    සවුත්තු වෙලා තියෙන්නේ!
    සමහර විට මාරු කරන්න වෙයි!
    නිතර නිතර කරන්ට් එහෙම ගිහින් off වෙලා on කරන්න වුනාද? :sorry:

    :(:(:(:(:(:(
     
    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    :eek: උඹට ගණිත වැඩ හොඳට පුළුවන් නේද? :confused: අත පාවිච්චි වෙනව වැඩියිද? එහෙනම් සින්ක් සප්ලිමන්ට් එකක් ගනින්. නැති නම් ZMA හරි කමක් නෑ. :yes: ලොකු අවුලක් නම් ඩොකෙක් හම්බෙයන්.

    ow ban puluwan.atha pawichchiya nam issara saratama kara.edineda dewal amathaka na ban.me padam weda thamai amathaka godak amathakai ewa.ZMA e monada ban.
     
    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    නිදාගන්නෙ නැද්ද..?
    nida gannawa.mehema seen ekak thiyanawa. niwaduwak hamba unama eka digta film balanawa.dawasa gaane film balanawa office gihin awata passe karannath film balana ekamai.anith eka mama mara kammaliyek.hamadama padam karanna hithan inne.eth wedata gihin awata passe rewenakam film ekak balala nida gannawa. mage kammali kama nathi wenneth naha.heta karanawa kiya kiya mawama rawatta gannawa mama :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    nida gannawa.mehema seen ekak thiyanawa. niwaduwak hamba unama eka digta film balanawa.dawasa gaane film balanawa office gihin awata passe karannath film balana ekamai.anith eka mama mara kammaliyek.hamadama padam karanna hithan inne.eth wedata gihin awata passe rewenakam film ekak balala nida gannawa. mage kammali kama nathi wenneth naha.heta karanawa kiya kiya mawama rawatta gannawa mama :(
    කම්මැලිකමයි, අමතක වෙන එකයි දෙකක්නේ මචං.. අමතක වෙන සීන් එකට නම් ඩොක්ටර් කෙනෙක් හම්බවුනොත් හොඳයි මම නම් හිතන්නෙ..:yes:
     
    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    කම්මැලිකමයි, අමතක වෙන එකයි දෙකක්නේ මචං.. අමතක වෙන සීන් එකට නම් ඩොක්ටර් කෙනෙක් හම්බවුනොත් හොඳයි මම නම් හිතන්නෙ..:yes:

    ow ban.dekak .doc kenek hambennama wenawada ban.:(:( godin bera ganna bari wei da.mata edineda karana weda mathakai ban.padam karaddi mathaka natte. ewa mathaka thiyagnna widiyak nadda ban.mama dan nida gannawa machan Thanks katha karata math ekka.heta mama colombo enna one 4.00 ta nagitala.dan doiya baba wenawa.