එල ඔවා කරලා බලන්නම්.තැන්ක්ස් මචන්B12 vitamin එකක් ගන්න .
රියල් චොකලට් කන්න.
දවසට පැය 2කක් වත් භවනා කරන්න . ( තේරෙන්නේ නැත්නම් ඇස් දෙක පියාගෙන නිදාගන්නේ නැතුව ඉන්න පුරුදුවෙන්න. )
හොදට වතුර බොන්න අඩුම ලීටර් 2ක් වත් බොන්න ඕන .. මොලේට පොඩි එක්සසයිස් එකක් දෙන්න හරියට 1,2,3,4,5,6,7,8,9,10,12, මුල සිට අගටත් ඒ වේගයෙන්ම අග සිට මුලටත් ගණන් කරන්න .
දිනපතා 2වතාවක් වත් නාන්න ..
අතේ ගහන එක නවත්වන්න.
වැල නොකැඩි වැල බලන එක අඩු කරන්න,නවත්වන්න .
පාඩම් කරන කරුණු ෂොට් නොට් ගහන්න .
චීස්,බටර් ,බිත්තර ,පොඩි මාළු ,එහෙමත් නැත්න්නම් ඔමේගා 3 තියෙන විටමින්ස් හෝ මාළු වර්ග කන්න.
මේවා ට්රයි කරලා බලපන් මචං
උඹේ ගම කොලොන්නවද ?


වැල් බලනවා / අතේ ගහනවද ?![]()

ගොඩක් ගහල තියනවා දැන් නම් එච්චරම නැහැ.දැන් සතියකර පාරක් වගේ තමයි.
He got the same problem.....
![]()
wala baluwama mathake adu wenawalu. eth mona karannada ban


issara wela uba doctor kenek lagata palayan.
eya kiwot ehema ledak ne kiyala
elagat uba counselor kenek lagata palayan
oka hada ganna puluwan deyak
baya wenna epa...
මට ලැජ්ජයි බන් දොස්තර කෙනෙක් ගාවට යන්න.




ගොඩක් උන් රිප්ලයි දාල තියෙන්නෙ. ඒ කරුණු ගලපල බලපන් උඹට.