මගේ මතයට වැඩ කරමි-කතානායක.

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
මගේ මතයට වැඩ කරමි-කතානායක.

පාර්ලිමේන්තුව7 වනිදා නොකැඳවන්නේ නම් තම තනි මතය අනුව ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව කතානායක වරයා ප්‍රකාශ කරයි.



If Parliament is not convened on 07, I will be acting on my own will” - Speaker



Today (02) Speaker of Parliament Mr. Karu Jayasuriya has informed the Parliamentary members that if the President will not convene the Parliament on the coming 07, he will be acting on his own will to convene the Parliament.

The Speaker has emphasized that since he is legally obliged to convene the Parliament in terms of the Constitution, per request by majority of the members he will be making a straight decision.
The Speaker has also said that within the democratic framework the President has been given the opportunity to convene the Parliament.
He has said before the members that he will be intervening in the process of protecting the Parliamentary democracy, and nobody is entitled to act unconstitutionally.
Today, a written request has been made to the Speaker with 118 members of Parliament to intervene in the procedure of convening the Parliament.
Many party representatives, including the United National Party, the JVP, the Tamil National Alliance and the Muslim Congress were present in the meeting.
Meanwhile, Mahinda’s party is engaging in spreading rumours against the Speaker, and reportedly an attempt to control Mr. Karu Jayasuriya through people like Arvin Weerakkodi, Milinda Moragoda is also being carried out.
Mahinda’s party emphasizes that the Speaker cannot be allowed to remain above the President.
However, Mr. Karu Jayasuriya has said to the members that both constitutionally and morally the President has been allowed to make a decision, and that if the President does not intervene in the process of protecting the Parliamentary democracy, he will.​

https://lankanewsweb.net/news/special-news/34488-“if-parliament-is-not-convened-on-07,-i-will-be-acting-on-my-own-will”-speaker
 

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
කතානායක හමුවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 118ක් 26දායින් පසුව ජනපතිගේ ක්‍රියාවන් නීත්‍යානුකූල නොවන බවට යෝජනාවක් ඒකමතිකව සම්මතකර ගනී

1541156202_t.jpg



කතානායක කරූ ජයසූරිය මහතා හමුවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 118 දෙනකු, පසුගිය ඔක්තෝබර් 26දා යින් පසු, ජනාධිපතිවරයා විසින් සිදු කළ පත්කිරීම් සහ නිවේදන නිත්‍යානුකූල නොවන බවට යෝජනාවක් ඉදිරිපත්කොට ඒකමතිකව සම්මතකරගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන පැවසුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිතීඥ අජිත් පී පෙරේරා ඉදිරිපත් කළ, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් ස්ථීර කරන ලද යෝජනාව පහතින් දැක්වේ.

ජනාධිපතිවරයා විසින් 2018 ඔක්තෝබර් 26දා නිකුත් කරන ලද 2094/43, 2094/43 ඒ සහ 2094/44 අංක දරණ අති විශේෂ ගැසට් නිවේදනයන්හි සඳහන් ගැසට් නිවේදනයන්හි සඳහන් නියෝගයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, නීතිය ඉදිරියේ ශූන්‍ය සහ බල රහිත බවත්, නීතිය ඉදිරියේ කිසිදු බලයක් නැති බවත්,

ගරු ජනාධිපතිවරයා විසින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධූරයට පත්කරන බව ප්‍රකාශ කරමින් සහ ඉන් පසුව ඊට අදාලව කරන ලද සියලු පත්කිරීම් සහ ක්‍රියාවන් අප පිළිනොගන්නා බවත් මෙයින් යෝජනා කරමි.
 

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
මුන් හිනා වෙනවා කියන්නේ මුන්ගේ පැත්ත ගොඩ. අර කොන්ඩේ කපපු නැති එකා එක්ක මහින්ද ඉන්න පින්තුරේ බලපන්.. රෙවිලා ඉන්නේ එතන. මට නම් ඒ වෙලාවේම තේරුනා මිනිහා නාගෙන ඉන්නේ කියලා.
 

හදයා

Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    මේ පකයා නම් හිටියා ඕනවටත් වඩා ඇති.. හිරේ ලගින්න ගොඩක්ම ලගයි..
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    _104142347_jointstatment.jpg


    රැස්වීම අවසානයේදී බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න පැවසුවේ, රනිල් වික්‍රමසිංහ හැර මන්ත්‍රීවරුන් 118 දෙනෙකු පාර්ලිමේන්තුව විවෘත කරන ලෙස ඉල්ලා සිටීම සඳහා පැමිණ සිටි බවය.
    පාර්ලිමේන්තුව 7 වන දා යළි කැඳවන බවට ජනාධිපතිවරයා කතානායකවරයාට "පොරොන්දුවක්" දී ඇති බවත් එය ඉටු නොකළහොත් ඔහු පිළිබඳව ජනතාවට ඇති විශ්වාසය සම්පූර්ණයෙන් නැති වී යනු ඇති බව ද ඔහු පැවසීය.

    පාර්ලිමේන්තුව කැඳවූ පළමු දිනයේදී ම බහුතරය පෙන්වීමට අවශ්‍ය නැති බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් ද රාජිත සේනාරත්න අදහස් දැක්වීය.
    ඔහු ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුව කැඳවන දිනයේ ජනාධිපතිවරයාගේ රාජාසන කතාවක් පැවැත්වෙන අතර එම කතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් සිදු කෙරෙන බවය.
    එය පරාජය වුවහොත් රජය විසුරුවීමට සිදු වන බව ඔහු පෙන්වා දුන්නේය. "ඒකෙන් පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න ඕන නැහැ. ව්‍යවස්ථාව අනුව අවුරුදු 4 ට වඩා ගත වෙනකම් මහ මැතිවරණයකට යන්න බැහැ. ඡන්ද විමසීම පැරදුණොත් වත්මන් රජය විසුරුවන්න සිද්ධ වෙනවා."‍
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ela karu.ohoma yan.
    vidayakayath ekka patalila karuwa anthimata hire gihin nawathiwi wage
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    pissuda yako :lol:
    katha nayakata ona ona widiyata ehema natanna ba. paw ban unp karayo, court giyoth kelawena bawa dannawa

    ela karu.ohoma yan.
    vidayakayath ekka patalila karuwa anthimata hire gihin nawathiwi wage

    Me Loketama thienne Lankawa witharak nan ,

    Lankawa ethule Lankawata ona Foods,Fuel,Medicine,Weapons/Bullets product wenawa nan,

    Lankawe Janadipathita kemathi deyak karanna puluwan.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    MY3 kiyanne pabayek wenna puluwan eth amathaka karanna epa a yaka ape rate vidayaka janapathi kiyala




    no one forgot he is executive president in this country but himself ?

    if he remembered his role and duty or basic knowledge of how powerful position he holds these thing never would have happened in the first place.
    Instead of acting like a president he was concerned on silly matters such as cashew serving on airline ,Milo Milk Packets ...
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    no one forgot he is executive president in this country but himself ?

    if he remembered his role and duty or basic knowledge of how powerful position he holds these thing never would have happened in the first place.
    Instead of acting like a president he was concerned on silly matters such as cashew serving on airline ,Milo Milk Packets ...


    damn well said bro... :yes::yes::yes:
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    no one forgot he is executive president in this country but himself ?

    if he remembered his role and duty or basic knowledge of how powerful position he holds these thing never would have happened in the first place.
    Instead of acting like a president he was concerned on silly matters such as cashew serving on airline ,Milo Milk Packets ...


    පොලොවෙන් මතූඋන් හින්දා වෙන්ඩ ඇති බන් :yes::yes:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    හිටපු කතා නායක W. D. J ලොකු බන්ඩාර කිව්වා
    මන් අහගෙන මාද්ය්‍ය නිවෙදනයක කතා නායකට එහෙම කරන්න බැ කියලා
    ජනාදිපති ගෙන් ඉල්ලීමක් කරන්න පුලුවන් ලු.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,880
    113
    Panadura
    කතානායකයා කොහොමත් උගේ මතයට තමා වැඩ කලේ ඌ ඉන්නකන් කලේම ගූ එන් පී එකේ පැත්ත ගත්ත එක තමා දැක්ක සක්කිලිම කතානායකයා තමා ඕකා
     

    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    කතානායකයා කොහොමත් උගේ මතයට තමා වැඩ කලේ ඌ ඉන්නකන් කලේම ගූ එන් පී එකේ පැත්ත ගත්ත එක තමා දැක්ක සක්කිලිම කතානායකයා තමා ඕකා

    :yes::yes::yes: